Tidal Wave (2009) | සුනාමියක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයිත් සබ් එකක් අරන් එන්න හිතුවා. සුපුරුදු පරිදි මේ ගැන මට ආරංචිය දුන්නෙත් ඉතිං විකියා අයියාම තමයි. ඉතිං එයාට ස්තුතිවන්ත වෙන ගමන්ම අපි කතාව පැත්තට හැරෙමු.
මේක සුනාමි සම්බන්ධ කතාවක්. දකුණු කොරියාවට ඇතිවන භූකම්පනයක් සහ 2004දී ලංකාවට ඇති උණාට වඩා අති විශාල සුනාමියක් ඇතිවෙනවා. මේ සුනාමිය ඇතිවන මොහොතේ හඋන්ඩේ වෙරලේ සංචාරකයින් ඇතුලුව පුද්ගයින් මිලියනයක් විතර ඉන්නවා. ඉතිං මේ සුනාමියට ඒ අය මුහුණදෙන විදිය තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
Man Sik කියලා කියන්නේ හඋනේඩේ වල ජීවත් යෙන පුද්ගලයෙක්, 2004 ඉන්දියන් සාගරයේ ඇතිවන භූකම්පනය නිසා Yeon-hee ගේ තාත්තා මිය යනවා. ඉතිං මේ Man Sik, Yeon-hee ට කැමති උණත් අර සිදුවීම නිසා ඔහු ඒ ගැන කියාගන්න බැරිව තමයි ඉන්නේ. ඉතිං සුනාමියෙන් පස්සේ මොකද වෙන්නේ කියලා වගේ මේ අය සුනාමියට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්නත් ඉතිං ඔයාලට කතාව බලන්නම වෙනවා. එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ. නැවත හමුවන තුරු ජය.
[button link=”http://h.oc.gs/ivyde” type=”icon” “center” newwindow=”yes”] 540 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5944 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
*
thank u
උපසිරිසියට බොහොම ස්තුති
Keys to the heart (2018)
Journey to the west 2 (2017) movie walatath sub dennako
Thank you
elama saho thanks
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය
ස්තුතියි ….. 🙂
බොහොම ස්තූතියි
godak sthuthi sub ekata sureni.jaya wewa !!!!!!!!!!!!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ අපිව මතක් වෙලා තියෙන්නෙ. 🙂 ජය෴෴ 😛 😛
ස්තුතියි සෙහෝ!
ස්තුතියි උපසිරැසියට.
එල එකක් වගේ.
ජය!
බොහොමත් ම ස්තුතියි උපසිරැසියට.
Thanks Sinhala sub walata Sureni
සුනාමි නම් මතක කරන්න එපා 🙁
එල එල
සබට තුති
ඔබට ජය……..
Thank You sister……….
maxxa akka
Thank u very much naga
Thanks.
නියමයි නියමයි…
ආසම මාතෘකාවක්… විනාශකාරී දෙයක් වුනත්…
තෑන්ක්ස් සබ් එකට..
මේක මම අනිවා බාන එකක්…
ජයම වේවා…!!!
thnks sis 🙂
නියමයි අක්කේ.
කොරියන් ඒවානම් පට්ට.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජය.
යකෝ මේ වගක් ගැන කිවේවත් නැනේ බොලේ
එල එල වැඩරාජකාරී අස්සේ හරි අපිට බලන්න
නිර්මාණයක් අරගෙන ආපු එකට..ඔන්න මමත් සබ ගත්තා
බොහොම තුති සුරේනි අක්කේ.ජය!! 🙂 🙂
elazzzzzzzzzzz….subata thanks SURENI Sis………..digatama sub denn.jaya wewa………………
බොහොම තුති!
එල පට්ට කතාවක් මේක
ස්තුතියි සුරේනි..
ජය වේවා්!
maxxxaaa akkka mey wage films patta
patta partttaaaaa
welldone sister….
thanx for sub
Mn hithanne mn ada palaweniya wenna athi, tnxxx sahodariii, keep it up and tnx!!