Throne of Elves (2016) with Sinhala Subtitles | එල්ෆ්වරුන්ගේ සිහසුන [සිංහල උපසිරැසි සමඟ]
මේ කතාවෙන් කියවෙන්නේ අල්ටෙරා කියන මනඃකල්පිත ලෝකයේ මේයර් කියන එල්ෆ් කුමරිය සහ රෝස් කියන එල්ෆ් මායාකාරිය අතර ,එහි සිහසුන ලබා ගැනීමට සිදු කරන බල අරගලය ගැනයි. මේකෙදි රෝස්ට ඕන වෙනවා එල්ෆ් වරුන්ගේ ජීව මුලාශය වගේම, අල්ටෙරා වල බලය ලබා ගන්නත් පුළුවන් වෙන ජීව මානික්‍ය අයිති කරගන්න. මේ මානික්‍ය ලබා ගන්න එයා මේයර්ගේ විවාහ උත්සවයේදී අල්ටෙරා වලට පහර දීල මෙයර්ව පැහරගන්නවා.
කතාව ගැන පොඩි සාරාංශයක් තමා ඔය කිව්වේ. මේක ඇවිල්ල චීනයයි ඇමෙරිකාවයි එකතුවෙලා කරපු ඇනිමේෂන් එකක්. Dragon Nest කියන පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ කතා දෙකක් ඇවිල්ල තියෙනවා, Dragon Nest: Warriors’ Dawn කියන්නේ මේකේ පලවෙනි කතාව. 2014 ආපු මේ කතාව imdb අගය 6.4 ගන්න සමත් වෙනවා. පලවෙනි කතාවෙන් ලබපු සාර්ථකත්වය නිසා එයාල මේකේ දෙවෙනි කතාව 2016 Dragon Nest Movie 2: Throne of Elves ලෙස නිෂ්පාදනය කරනවා. 2016 අගෝස්තු 19 තිරගත වීම ආරම්භ කල මෙයට, IMDb 8.0 වගේ ඉහල අගයක් ලබා ගන්න පුළුවන් වෙනවා.
කතාවේ හොඳ කොපියක් එනකන් ගොඩක් කල් බලන් හිටිය. හැබැයි තාම ඇවිත් තියෙන කොපිය web dl වුනත් බලන්න පුළුවන් හොඳ තත්වයේ තියෙනව. එහෙනම් අදට සමු ගන්නම්. හැමෝටම සුභ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
Throne.Of.Elves.2016.480p.SHD.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10467 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ade Ayiye Meka Blu Ray Valata Hariyana Vidiyata Update Karala Dennako.
Baisecopelk වගේ sinhala sub හොයාගන්න පුලුවන් වෙන වෙබ්සයිට් එකක් නෑ.මේක සුපිරී.thanks
mee subtitle eka movie ekata match wenne nee
Ow
bluray karala onii
bluray ekat upkarala denno
මේකට blueray copy එක නැද්දෝ
adee aiye mee sub eka mage video ekth ekka velawata yan na
Thank you
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් BRවලට සබ් එක අප්ඩේට් කරන්න..
ජය වේවා.!
sub pls, Updated link for br copy
brrip ekata update karala denna..plz
br nadda bro
සබ් එකට බොහොම ස්තුතියි….
ඒ වගේම Br වලට ඉක්මනට අප්ඩේට් කරලා දෙන්න කියලා ඉල්ලනවා…
bl ray ekata sub set wenne nathooo. mokada karanne
matath ookama wuna nee
blu ray avith thiyenne…..
Update 1 dennako
br rip ekata sub set wenne na
meke brrip ekata sub update karana
kollane meke sub eke meaning godak waradiyine….awlk na kathawata echcharama damage ekk wela na..
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya plzzz yts brrip sinhalala update
ගොඩක් ස්තූතියි SUBTITLES එකට
GOOD LUCK
Thanks for the sub. And waiting for the BR Rip….
Thank You Bro
බොහෝම ස්තුතියි සබ් එකට.. බයිස්කෝප් එකට ජය………………………
thankz saho…..!
බොහෝම ස්තුතියි සබ් 1 !!!!!!!!!!!!
mata link meke danna amaaruyi mokada dan
ne.. mage fb inbox awith ganna..
mata comment danna bariyo
link ekka hoyagann amarui
……………
thanks
torrent link ekak dennako
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Please link ekak dannako. Hoyanna amarui.
Thanks !!!!!!!!!!!!!!!
Link ekak dennako
niayamai…BR 1ka awama update parak danna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
link plz..hard to find any better one..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
ජය වේවා..!
බුදුසරණයි..!
link ekak denawada hoyagnna amarui
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
එළ.බොහෝම ස්තුතියි සබ් එකට.br එනකම් ඉදලම බලනවා
සහෝ මේ animated series එකට සබ් දෙන්නකෝ
Thundercats (TV Series 2011–2012) episodes 26යි.imdb 7.9
ගොඩක් දෙනෙක් කැමති වෙයි සබ් දෙනවනම්
ජය වේවා!
hari balamu….
නියමයි සහෝ.බොහෝම පිං
thunder thunder cats
elama saho thank
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
Thanks Aiye sub ekatay film ekaty. Man Asama supiri film ekak bro oka. Onna oi wage film walata sub Dennako. Thnks bro sub ekata.
Me wage movie walata man hari asaia.thanx sub walata.
තුති සහෝ සබ් එකට.
a bluray akata sub denna ikmanta
ko bn mn illapu bluray sub aka