Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | ජීවිතයක් බේරගන්න, තවත් අවස්ථාවක්…! [සිංහල උපසිරසි]
චිත්‍රපටියක් ගත්තම, සමහර චිත්‍රපටි තියෙනවා බොක්ස් ඔෆිස් ගිහින් නවතින. සමහර ඒවා තියෙනවා මිනිස්සුන්ගේ හදවතේ ගිහින් නවතින. ඇන්ජලීනා ජොලී රංගනයෙන් දායකත්වය දැක්වූ 2021 මැයි 14 වෙනි දින ආව වෙස්ටර්න් ටයිප් ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි මම ඔන්න අද අරන් ආවේ. පරණ කාලේ විදියේ ස්ක්‍රීන් ප්ලේ එකක් වගේම පරණ ඇන්ජලීනා ජොලීගේ පැමිණීමක් අපිට මේකෙන් බලාගන්න පුළුවන්. සරල චිත්‍රපටයක් ගොඩක් රේටින්ස් නෑ හැබැයි ලස්සනයි. අපි එහෙනම් කතාවේ වෙන්නේ මොකක්ද කියල බලමු පොඩ්ඩක්.
කතාව පටන්ගන්නෙම කැළෑවක් ඇති වන ලැව් ගින්නකින්. මේ ඇති වෙන ලැව් ගින්න නවත්තන්න අපේ ප්‍රධාන නිළියගේ චරිතය වන හැනාගේ ප්‍රධානත්වයෙන් ගිනි නිවන කණ්ඩායමක් එනවා. ගින්න මෙයාලට නවත්තගන්න බැරි වෙනවා හේතුව හැනාගේ අතින් සිද්ධ වුණු වැරැද්දකට. ඒකෙන් අහිංසක පිරිමි ළමයි තුන්දෙනෙක් නැති වෙනවා. ඒවගේ මතක ආවර්ජනයකින් තමයි කතාව පටන් ගන්නේ. ඒ ශොක් එකට හැනාට ඒක හැමනිතරම මතක් වෙනවා. ඉතින් එයාගේ අතින් වුණු මේ වැරැද්ද වළක්වගන්න එයාට අවස්ථාවක් එනවා. ඒ තමන්ගේ පියා අධිකරණ ගණකාධිකාරිවරයෙක් වන පුතෙක්ව බේරගන්න. කුලී මරන්නන් දෙදෙනෙකු මේ තාත්තයි පුතයි ඝාතනය කරන්න පසු පස එද්දී හැනාට මේ පුතාව හම්බවෙනවා. ඉතින් හැනා කොහොමද එයාගේ අතින් වුණු වැරැද්ද මේකෙන් හරි ගස්සගන්නේ. ඒ වගේම කොහොමද මෙයා මේ ළමයව බේරගන්නේ යන්න නම් චිත්‍රපටයෙන් බලමු.
මෙම චිත්‍රපටය අඅධ්‍යක්ෂණය කරල තියෙන්නේ ටයිලර් ශෙරිඩන්. ළගකදී රිලීස් වුණු මයිකල් ජෝඩන් රංගනයෙක් දායක වූ Without Remorse චිත්‍රපටය රචනා කරල තියෙන්නෙත් මොහුමයි. මෙය කෝර්ටියාගේ මෙම නමින් නිකුත් වූ නව කතාවක් පාදක කොට ගෙන සැකසුණු චිත්‍රපටයකි. Warner Bros. ආයතනය හා New Line Cinema ආයතනය එක්කාසු වී මැයි 14 වෙනි දින ලොව පුරා තිරගත කිරීමට සැකසුණු අතර එම දවසේම මෙම චිත්‍රපටය HBO Max ස්ට්‍රීම් ප්ලැට්ෆෝම් එක හරහා ඩිජිටල් පිටපත් නිකුත් කළා. සිනමා රසිකයන් බොහෝ පිරිසක් මෙම චිත්‍රපටයේ ගොඩාක් කතා කළේ ශෙරිඩන්ගේ අධ්‍යක්ෂණය වගේම ඇන්ජලීනා ජොලීගේ රංගනයයි. චිත්‍රපටයේ පළමු දර්ශනය රූ ගත කිරීම සිදුවූයේ 2019 මැයි මස නිව් මෙක්සිකෝවේදීය. ඒවගේම චිත්‍රපටය පළමු සතිය තුළ ඩොලර් මිලියන 3-4ක ආදායමක් ගත් අතර, පළමු දවස තුළ ඩොලර් 800, 000ක ආදායමක් ලබාගන්න පුළුවන් වුණා.එහෙනම් ආයෙම තවත් ලස්සන චිත්‍රපටයක් අරන් එන්නම්, හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි ❤️
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9001 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanx bro
thanks bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මිනිසත් බව පිරුණු කවියකි මේ ෆිලුම
කෙරෙයි වගේ එය තව සැරයක් බැලුම
සබ් දීලා තියේ ගැලපෙන්නට කදිම
පසිඳු ස්තුතියි, දිගටම යං මෙහෙම
thanks
Thank You …
Thanks
thanks..
Good Job Brother.
Thanks for the sub
🙂
උපසිරසියට බොහෝම ස්තූතියි ………, ජයෙන් ජය
උපසිරසියට බොහෝම ස්තූතියි ………, ජයෙන් ජය
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
Good work friend, Thanks for the web!
උපසිරැසියට බොහෝම ස්තුතියි
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thank you sub ekata
Thanks Pusiya 😀
Thanks Brother
thanks ………………….
thanks a lot saho sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
THE GIRL IN THE WINDOW SUB PLEASE AND FOR THIS
බොහොම ස්තූතියි සහෝ……
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanx bro……………
තෑන්ක්ස් සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
ගොඩක් දවසකින් නේද මල්ලි…
ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට… ජය!!
Thnkz bro
Thank you Pasindu for the Sab
ela bokkaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ජොලී දැක්කෙත් නෑ කාලෙකින් බලන්න ඕන
තැන්ක්ස් මචන්
සිංහල උපසිරසියට ස්තූතියි
Thanks brother
Digtma aluth ewa demu
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි උපසිරැසියට
Thanks brother
Keep it up
Sub akta thanks
Thankz mchn
උපසිරසියට බොහොම ස්තූතියි!