Thirupathi Express (2014) with Sinhala Subtitles | පවුල තමයි වැදගත්ම. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මම අද ආවෙ මගේ දෙවන උපසිරසි නිර්මාණයත් අරගෙන. මුලින්ම කියන්න ඕන මගේ පලවෙනි උපසිරසෙ තිබුණ වැරදි නිරාකරණය කරගෙන තමයි මේක හැදුවෙ. ගොඩක් දුරට මම දෙවනි උපසිරස නිර්මාණය කරන්න පෙලඹුනේ මගේ පලමු උපසිරසෙ 1000+ downloads තිබුණ නිසා. ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය හොයාගන්නත් අමාරු උනා. මොකද බයිස්කෝප් වෙබ් අඩවියෙ උපසිරසි හදල නැති චිත්‍රපටියක් හොයාගන්න එක ගොඩක් අමාරු වැඩක්. ඉතින් මේ සැරේ මම උපසිරසි ගෙනාවෙ දමිල චිත්‍රපටියකට.
මේ චිත්‍රපටිය ගැන කථා කලොත් මේක 2014 තිරගත වුනු එකක් උනාට වීඩියෝ පිටපත ආවෙ ලගකදි. ඉතින් මේකට IMDb අගය 5.7 ක් ලැබිල තියනව. මේ චිත්‍රපටිය සුමාන්ත් කියන තරුණයා වටා තමයි ගෙතෙන්නෙ. ඔහුගෙ තාත්ත විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. ඔහුගෙ නීති ඉතා සැරයි. පවුලෙ කවුරුහරි වැරදි 100ක් කලොත් මේ තාත්ත ඔහුව ගෙදරින් එලියට දානව. සුමාන්ත් දැනට වැරදි 99ක් කරල තියෙන්නෙ. ඉතින් මේ අතරෙදි තමයි සුමාන්ත්ගෙ වැඩිමල් සොහොයුරාගෙ මගුල් ගෙදරට පවුලෙ අය තිරුපති එක්ස්ප්‍රස් කෝච්චියෙ ගමනක් යන්නෙ. ඒකෙදි තමයි හැමදේම සිද්ද වෙන්නෙ. කොටින්ම කිව්වොත් මේකෙ සටන් ජවනිකා ඇතුලු හැමදෙයක්ම අන්තර්ගතයි. ඉතින් මේ චිත්‍රපටිය බොහෝවිට ගෙතෙන්නෙ පවුලක් වටා. ඉතින් මේකෙ ප්‍රධාන චරිත ගත්තොත් ‘සුමාන්ත්’ ලෙස Sumanth Shaliendra ත් ‘ප්‍රාර්ථනා’ ලෙස Kriti Kharbanda ත් ‘රාඕ’ ලෙස Ashok යන නලුවන් රංගනයෙන් දායක වෙනව.
ඉතින් තවදුරටත් විස්තර ඕන නෑ… මේ සුපිරි චිත්‍රපටිය ඔයාලම බලල රසවිදින්නකෝ… තවත් උපසිරසකින් හමුවෙමු! සියලු දෙනාටම ජය!
[button link=”https://goo.gl/8ViiO1″ type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4359 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Sachith-Lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you for your service
at the same time can I have the sub for hiru 2014
thanks saho,onna bewa
thanks
ස්තූතියි වේවා සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
MB gana adu ekak nadda sahoo 🙂 …….. tnx sub ekata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks for sub
thanks bro.bruselee film ekata sub dennako
brucelee film 1ta sub denna /thanx bro
niayamai…torrent size 1ka thama poddak awla.eth ithin tamil filumak atharinne kohomada? ona banna dawa.issarata film denakota podi size torrent denn balanna saho.thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Niyamai niymai..karana sewawata godak pin..hmm ilagatath tamil ekakma demu..
බොහොම ස්තුතියි….
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
pataas 2015
thanks bro………puluwaninam pattas movie 1ta sub denna
Bhale Bhale Magadivoy 2015 meka hugak hoda film ekak saub dennakooooo tnx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
txz
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!