Thiranthidu Seese (2015)|මෙහෙමත් එකෙක් [සිංහල උපසිරසි සමඟ]
හලෝ යාලුවනේ කොහොමද, මම අදත් ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම අලුත් දෙමල චිත්රපටයක් අරගෙනය. මේකේ ඉන්නෙත් ඔයාලා වැඩිය දැකලා පුරුදු නැති කොල්ලෝ සෙට් එකක් තමයි. මේ කතාව බීමට ගොඩාක් ඇබ්බැහි වුන කට්ටියට හොඳ ආදර්ශමත් කතාවක්. මේ කතාව අධ්යක්ෂණය කරන්නේ M. Nimesh Varshan විසිනි. ඉතින් මෙය ඔහුට පලවෙනි චිත්රපටය වේ. මෙය Imdb අගය 6.7 ක් අරගෙන තියෙනවා. මේකේ රඟන නළු නිලියන් වන්නේ, Veeravan Stalin (ජෝන්), Narayan Lucky (හුසේන්), Dhansika (චාර්මි) ලෙස රඟදක්වයි.
මේකේ කතාව වෙන්නේ, චාරිමි කියන ලස්සන කාන්තාවක් එනවා දවසක් ජෝන්ගේ සහ හුසේන්ගේ පබ් එකට, ඉතින් කෙල්ල හොඳට බොන බේබද්දියක් ( ඇත්තටම ඇය බේබද්දියක්ද, බේබද්දියක් වුනේ කොහොමද කියලා ඔයාට කතාව බලාගෙන යනකොට තේරේවි). ඉතින් ඇය හොඳටම බිලා රෑ ජාමේ බාත්රුම් එකක් අස්සේ වැටිලා ඉන්නවා, මේක දැකපු හුසේන් ජෝන්ට කියනව එයා මැරිලා කියලා, ඉතින් අවසානයේ දැන ගන්නවා ඇය මැරිලා නැහැ පණපිටින් ඉන්නවා කියලා, ඇයව මාර ගේමක් දීලා දෙන්නා නැඟිට්ට ගන්නවා කොහොම හරි, ඉතින් චාර්මි නැඟිට්ට ගමන් කියනවා හුසේන් මාව දුෂණය කලා කියලා, නමුත් හුසේන් කියනවා මං එහෙම දෙයක් කළෙම නැහැ කියලා, ඇත්තටම මේ දුෂණය කවුද ඇයට කලේ, මොකටද කලේ, ඇත්තටම මේක ඇත්තක්ද? අවසානයේ මොනවාද වෙන්නේ කියලා බලන්නකෝ, සේරම උඩ යයි.
එහෙනම් මම තවත් අලුත් චිත්රපටයක් අරගෙන එන්නම්කෝ….///
[button link=”http://goo.gl/CerBZK” type=”icon” “center” newwindow=”yes”] 345 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/8fQatB” type=”icon” “center” newwindow=”yes”] 703 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5144 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/IMAG01901.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub eka load unata play wenne nehe. mokada karanne
ආදර්ශමත් කතාවක්… බොහොම ස්තුතියි !!!
hmmmm
ela machan tnx. hamadama hodin inna labenna ona thanks..
බොහොම ස්තූතියි සංදීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි … I movie එකටත් උපසිරසියක් කරන්න පුළුවන් උනොත්..
Thanks machan
sub wada na ban. wisadumak diyanko. kalin film eketh sub weda na. epa wuna niwadu dawase film balanna gihin
thanks machao
niyamai tnx menna sub bawa aluth tamil film wagayak kikass akata avilla tiyana puluwnnam akath balala denna tnx [Yagavarayinum Naa Kaakka (2015)] [Indru Netru Naalai (2015) ] tnx
ස්තුතියි සහෝ උපසිරැසියට.
thanks ravindu….jaya wewaa !!!!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thank you
නියමයි නියමයි සහෝ.
අනිවා ආදර්ශමත් කතාවක් තමා මේ.
බලපු නිසා කියන්නේ .
වටින කතාවක් .
සිංහල උපසිරැසියට ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!
thanks bro
එල එල නියමයි ඔහොම යමු….
හෙට තවත් පට්ට සුපිරි චිත්රපටියකින් හමුවෙමුකෝ…
ඔන්න ඉඟියක් දුන්නා…
ජයෙන් ජය…………!!!!!!
😀
tnx
Thanks Saho…… Best flm aka
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ලිපිය කියෙව්වම
ෆිල්ම් එක බලන්න
හිතෙනව. උපසිරැසියට
බොහොම ස්තූතියි …
බොහොම ස්තුති සහෝ…
ජය වේවා!! දිගටම සබ් කරගෙනේ යන්න සුබ පැතුම්!!
ස්තුති රවිඳු සහෝ!!! ජය…
Ela mcn….tnx sub ekata……………..
tnq bro
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුතියි රවිදු සහෝ!
ජය වේවා!
tnxxxxxxxxxxx
Elas. Next film eken hamuwemu. Thank you.
thanks