MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වරුණ විනෝද්සිංහල උපසිරැසි

The X Files [S11 : E01] Sinhala Subtitles | මගේ උත්සාහය-3 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 19 votes.
Please wait...

අද මම කියන්න යන්නේ හැමෝම බලපු ආසා කරන “The X-Files”කතාමාලාවේ 2018දී නිකුත්වුන 11 වෙනි කතා මාලාවේ 01 වන කොටස ගැන. මේ මගේ නිල වශයෙන් කල පළමු උපසිරැසි ගැන්වීම. ඒත් වෙබ් අඩවියේ පළවුණේ මේකේ 10 වෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් තුන මුලින්ම ඒ නිසා මේක නිල වශයෙන් පමණක් පළමු උපසිරැසිය වෙනවා.මේ කතා මාලාව ගැන කිව්වොත් මේ කතාමාලාවේ කොටස් 10යි තියෙන්නේ.මේ කතාමාලාව තමයි “The X-Files” කතාමාලාවේ අවසානය.මේ කතාමාලාවේ පළමු කොටසට imdb අගය 6.6 ක් ලැබිලා තියෙනවා.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.මේ කොටසේදී ස්කලී ට සිදිවුණු හදිසි අබාධයක් නිසා රෝහල් ගත කරනවා.ස්කලී ට ඔය රෝහලේ ඉන්න ගමන් ඒක ඒක දර්ශන පෙන්න ගන්නවා.මේ අතරේදී මොල්ඩර්ටයි වෝල්ටර් ස්කිනර්ටයි පණිවිඩයක් හම්බවෙනවා ස්කලීගෙන් එකේ තියෙන්නේ “ඔහුව හොයාගන්න” කියන එක.ඒදේ එයාලගේ පුතා විලියම්ට සම්බන්ධයි කියලා දැනගන්න ලැබෙනවා.ඒ ගැන වැඩිදෙයක් කියන්න බෑ .මොකෝ කියනවනම් එතකොට කතාවේ රසය අඩුවෙනවා.ඉතිරිය දැනගන්න කතාව බලන්නම ඕනේ..

කතාවේ නම : “My Struggle 3”
අධ්‍යක්ෂණය : ක්‍රිස් කාටර්
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2018 ජනවාරි 3 දින

!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු.හොඳේ….. !!!!!!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3219 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/05/Waruna.vinod_.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

18 thoughts on “The X Files [S11 : E01] Sinhala Subtitles | මගේ උත්සාහය-3 [සිංහල උපසිරැසි සමඟ]

  • thanks bro sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Lahiru Rasadun

    පරණ season ටික දෙන්න අමතක කරන්න එපා කොල්ලෝ

    Reply
  • තැක්ස් සබ් එකට

    Reply
  • tomben9999

    niyamai.thank you very much.digatama sub denna.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….

    Reply
  • thanks bro!!!
    parana epi tikata sub denna amathaka karanna epaaa

    Reply
  • නියමයි සහෝ ජය වෙිවා !!!

    Reply

Leave a Reply to Gihan Cancel reply

Your email address will not be published. Required fields are marked *