MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වරුණ විනෝද්සිංහල උපසිරැසි

The X Files [S10 : E04] Sinhala Subtitles | මැරුණු එහෙත් නොමරුණු ඝාතකයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 15 votes.
Please wait...

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 04 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 06 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.4 ලැබිලා තියෙනවා.

එහෙනම්අපි කතාව දිහාවට හැරෙමු..මොල්ඩරුයි ස්කලීයි යනවා ෆිලඩෙල්ෆියා කියන නගරයකට විමර්ශනය කරන්න මරණයක් ගැන නගරේ නිලධාරියෙක්ගේ.මේක සිද්දවෙලා තියෙන්නේ මේ මිනිහගේ අත්දෙකයි ඔළුවයි ඇදලා අරගෙන මිනිහා පනපිටින් ඉන්නකොටම.ගොඩක්ම මේ හාදයා පිල්ලියක් වගේ.ඔහු මේක කරන්නේ ගෙයක් නැති මිනිස්සුන්ව ෆ්‍රැන්ක්ලින් කියන රෝහලකට ගිහින දාන්න හදන එක නවත්තන්න කියලා තමයි ගෙවල් නැති ඇය හිතන්නේ.මේ අතරේ ස්කලීට ආරංචියක් එනවා එයාගේ අම්මා මාගරට්ට හෘදයාබාධයක් හැදිලා රෝහලී නතර කරලා කියලා.ඊට පස්සේ මෝල්ඩර් තනියම මේ සිද්දිය වෙන තැන තියෙන චිත්‍රය ඇඳපු කෙනාව හොයන්යනවා. මේ අතරේදී ස්කලීගේ අම්මා මියයනවා.කතාවේ තව තියෙනවා ,ඒ ටික දැනගන්නනම් කතාවේ ඉතුරුටික බලන්න 😀

කතාවේ නම : Home Again
විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 06

!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු.හොඳේ….. !!!!!!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2623 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/05/Waruna.vinod_.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

15 thoughts on “The X Files [S10 : E04] Sinhala Subtitles | මැරුණු එහෙත් නොමරුණු ඝාතකයා. [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    Thanx bro……….

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • විමා

    සබට බොහොම ස්තුතියි සහෝ
    සාදරයෙන් පිලිගන්නවා කණ්ඩායමට
    ඒ වගේම එක්ස් ෆයිල්ස් වල ඩයි හාඩ් ෆෑන් කෙනෙක් වීම ගැන සන්තෝසයි 😀

    Reply
  • මග නවත්තපු වැඩක් ඉවර කරන එක ගැන සතුටුයි දිගටම කරගෙන යමු ජය වෙිවා !!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • tomben9999

    Niyamai.digatama sub denna.season 11 walatath sub denna.nathara karanna epa.niyama kathawak meka.sthuthi.

    Reply
  • sameen suranga

    03-10 sub ko yalu

    Reply

Leave a Reply to eranda weerasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *