MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅදිත ප්‍රවීන්අප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The X-Files [S09 : E18] Sinhala Subtitle | ජීවිතය සතුට පමණයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

මේ 18 වන කොටස. මේ කොටස අතුරුකතා නැති ඒකාංගික කොටසක්. සුපුරුදු පරිදි අපේ පරීක්ෂකවරුන්ට මේ කතාංගයේදිත් ලැබෙනවා අලුත් පරීක්ෂණයක්. එක්තරා තරුණයෙක් ඉහළක සිට බිමට වැටීමෙන් පාරක් මැද වැටිලා මියගිහින් ඉන්නවා. මේ පාර මැදට ආසන්නව ගහක්, වහලයක් මේ කිසි දෙයක් නෑ. අහසින් ඇර මේ තරුණයා වෙන කොහෙන්වත් වැටෙන්න තැනකුත් නෑ. මේ තරුණයාගේ යාලුවා කියන්නෙ තරුණයා අන්තිමට දකිනකොට හිටියේ ඒ අසළ ගෙදරකට අනවසරයෙන් ඇතුල් වෙලා කියලා. අපේ පරික්ෂක දෙපළට හොයාගන්න පුලුවන් වෙනවා අදාළ ගෙදර වහළයේ ලොකු සිදුරක් අලුතින් වහලා තියන බව. ඒත් ගැටලුව වෙන්නෙ තරුණයෙක් වහලයක් සිදුරු කරගෙන අහසින් ගිහින් පාරක් මැදට වැටුණේ කොහොමද? නිවස සෝදිසි කරන්න වරෙන්තුවක් ගන්න ඒ තර්කය ප්‍රමාණවත්ද කියන එක?

IMDb 7.9ක අගයක් ලැබණු මේ කතාංගයේ ඉතිරිය ඔබට. අවසන් කොටසින් ආයෙත් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1759 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

6 thoughts on “The X-Files [S09 : E18] Sinhala Subtitle | ජීවිතය සතුට පමණයි [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Pramukmili

    Thanx bro…………

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Supun Vishwajith

    thanks for subtitle

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *