The X Files [S07 : E01] Sinhala Subtitles | අසාමාන්‍ය මෙවලම [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම් ඔන්න මමත් ලෝ ප්‍රකට කතා මාලාවක් වන එක්ස් ෆයිල්ස් කතා මාලාවට සිංහල උපසිරැසි කරන්න එකතු උනා. ඔයාලා දන්නවනේ මේක දීර්ඝ කතා සමයන්ගෙන් යුක්ත දීර්ඝ කතා මාලාවක්. ඉතිං අපේ අය මේක බෙදාගෙන තමයි කරන්නේ. මම හත්වන කතා සමයේ කොටස් කිහිපයකට උපසිරැසි ගේනවා. ඉතිං පහුගිය කොටසේ අවසානෙන් තමයි මේ කතා සමය පටන් ගන්නේ.
පහුගිය කොටසේ අවසානෙදි මතක ඇති ඔයාලට අප්‍රිකාවේ මහාචාර්ය කෙනෙක් වන සොලොමන් මැක්මලන් අමුතු මෙවලමක් හොයාගන්නවා. ඊට පස්‍සේ ඒ ගැන පරීක්ෂණ කරන්න ඇමරිකාවට යනවා. ඊට පස්සේ ඔහු මරණයට පත් වෙනවා. ඉතිං අපේ පරීක්ෂකවරුන් දෙදෙනා මෝල්ඩර් සහ ස්කලී මේ ගැන පරීක්ෂා කරන්න යනකොට තමයි අමුතු මෙවලම හම්බවෙන්නේ. ඉතිං මේක නිසා මෝල්ඩර් අසාමාන්‍ය ලෙස අසනීප වෙනවා. ඒ අතරතුර ස්කලී අප්‍රිකාවට යනවා මේ ගැන පරීක්ෂණ කරන්න. ඉතිං මේ කොටසෙදි ස්කලී අප්‍රිකාවෙදි තවත් කිහිපදෙනෙක් එක්ක කරපු පරීක්ෂණ සහ මෝල්ඩර්ගේ අසාමාන්‍ය ලෙඩේ ගැන දැන ගන්න පුළුවන්. එහෙනම් මේ කොටස නරඹන්න ආරාධනා කරනවා. ඊළඟ කොටසින් මුණගැහෙමු. ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3324 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
me subtitle eka weradiy. upload karanna kalin balala nane
සබ් එක හරි සහෝ.
Download කරන්ඩ බෑ බන්, පොඩ්ඩක් බලපන් පෝන් සයිට් එක්කට යන්නෙ
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx saho
Thanxx bro……………
Ane oyala x files download karapu site 1 kiyannako plz
Sub 1ta nm tnx….
Meeka season 7 ep1 walata galapennane…
Sub 1ta nm tnx….
Meeka season 7 ep1 walata galapennane…plz help mee….
Thank you bro ඔක්කෝම දෙන්න aniwa
Thank you
Thanks bro
අම්මෝ…නියමයි….සබ් එකට තැන්ක්ස්…
මේකට සබ් දෙනකම් බලන් හිටියේ….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
thanks for sub
සබ් එකට බොහොම ස්තුතියි සහො..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks Saho.
thanks bro…
ගොඩක් කල් බලන් හිටියා. X Files season ඔක්කොටම sub දෙන්න. Thanks a lot!!
thanks bro…..
අම්මෝ බොහොම පින්.ආසම කතාමාලාවක් මේක.
x files download karanna puluwan site 1k kiyannako plz
Meke mul season tika ganna widiyak nedda
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
X-Files tv series එක ඉවර වෙන්නම සබ් දෙන්න බ්‍රෝ දැනට දීලා නැති සේරම episodeවලට 🙂
ජය වේවා.!