The X Files [S06 : E08] Sinhala Subtitles | වැහි මවන්නා [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැමෝටම ඔන්න අටවන කොටසත් ගෙනාව එහෙමනම්.හොදයි කෙටියෙන් බලමුකෝ කතාව ගැන. මෝල්ඩර් ස්කලීවත් ඇදගෙන යනවා දුර පළාතකට නියගයක් ගැන හොයන්න.එහෙදි දැනගන්න ලැබෙනවා වැස්ස මවන්න පුළුවන් කෙනෙක් ගැන.ඉතින් මෝල්ඩර් මේ පුද්ගලයා ගැන හොයන්න ගන්නවා. හැබැයි බලාගෙන යද්දී ඒ පුදගලයා නෙවේ මේ වැසි මැවීම කරන්නේ. ඒක කරන්නේ වෙනත් අයෙක්.වැසි මැවීම,නියගය,කුනාටු, ටොනාඩෝවන් වගේ ඕනෑම දෙයක් මැවීමට ඔහුට හැකියි,
ඉතින් ඒ කවුද ඇයි එහෙම කරන්නේ කියලා බලලම දැනගන්න.මම හැකි ඉක්මනින් තවත් කොටසක් රැගෙන එන්නම්.යමින් ගමන් කොමෙන්ටුවක් කාරිය දාගෙන යන්න ඕනේ.ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2325 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Subtitles.Good luck
මම The X-Files Season 8 හරි Season 9 හරි episode කීපයකට sub දෙන්න කැමතියි. දැනට ඒ් Season දෙකේ Sub දෙන්න කවුරුහරි භාරගෙන තියෙනවාද?
ty
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro
ela mcn digathama krgena yamu sub ekatha thank you great work keep it up brother
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක් මේකට සබ් දෙන එක…
Bohoma isthuthi…. digatama sub demu x files wala, jayen jayama wewa !!!
digatama karagena yanna sahodarayaa……
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks…
thanxxx bro………
Tnz sub ekt
godak sthuthi saho me karagena yana wedeta,digatama karagena yamu