The X Files [S06 : E01] Sinhala Subtitles | එහි ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් රැගෙන ආවා X FILES 6වන කතාමාලාවේ පළමු කොටස. ඇත්තටම මම මේක කරන්න කියලා අදහසක් තිබ්බේ නෑ. විමාගේ වදෙන්පොරෙන් බේරෙන්න බැරි නිසා තමයි කලේ ඔන්න. හරි එහෙමනම් මං වැඩි යමක් කියන්න යන්නේ නෑ. අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
කතාව පටන්ගද්දීම පෙන්වනවා යම්කිසි පුද්ගලයෙක්ව ඉතාමත් අමානුෂික විදිහට මිය යනවා. ඇත්තටම කිව්වොත් මරා දමනවා. එක් කෙනෙක්ව නෙවෙයි දෙන්නෙක්වම. හරිම දරුණු විදිහට තමයි මරලා දාන්නෙ. ඉතින් ඔය අතරේ මෝල්ඩර් සහ ස්කලී FBI එකේ ලොක්කන්ට කරුණු පැහැදිලි කරලා දෙනවා අර පිටසක්වළ වෛරසය ගැන. කට්ටියනම් ඒක තඹේකටවත් විශ්වාස නොකරන පාටක් තමා පේන්නේ. කොහොමහරි මෝල්ඩර් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා ස්කලීට කිව්වත් ස්කලී කියන හැටියටනම් ඒ වෛරසය පිටසක්වළ එකක් නෙවේලු.
ඉතින් ඔන්න ඔය අස්සේ මෝල්ඩර්වයි ස්කලීවයි එක්ස් ෆයිල්ස්වලින් අයින් කරලා ඒකට නියෝජිත ඩියානාවයි ස්පෙන්ඩර්වයි පත් කරනවා. කොහොම මොනා උනත් ඉතින් මෝල්ඩර් තමන් හරියි කියලා ඔප්පු කරන්න හැමදෙයක්ම කරනවා. ඉතින් මේ දෙන්නා අර මුලින් කියපු පුද්ගලයින් දෙන්නව මරලා දාපු ස්ථානයටත් යනවා සාක්ෂි හොයාගෙන. එතනින් යම් දෙයක් හොයාගන්නත් ලැබෙනවා. ඒ වගේම තවත් කණ්ඩායමක් මේ ජීවියාව හොයාගෙන එනවා. ඒ තමයි මුලින්ම ඌව නිර්මාණය කළ අය.කොහොමෙන්හරි මේ ජීවියා හැමෝගෙන්ම බේරිලා බලාගාරයක් ඇතුළට රිංගගෙන ඒක ඇතුලේ මනුස්සයෙක්වත් මරලා දානවා.. පේන විදිහට උගේ ආහාර වෙන්නෙ මිනිස්සුද කොහෙද. ඉතින් මෝල්ඩර් ඕක හොයාගෙන ඔය බලාගාරේ ඇතුලටත් රිංගනවා.
හොදයි එහෙමනම් මේ ටික ඇතිවෙයි කියලා හිතනවා. එහෙමනම් දෙවැනි කොටසත් රැගෙන එන අපේක්ෂාවෙන් මා සමුගන්නවා. ඔබ සැමට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4254 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you….
Thanks for subtitles
thanks bn
niyamai niyamai bro!!!1 digatama sub oniii
සබ් එකට ස්තූති වේවා..මට මේකෙ ටොරන්ට් එකක් හොයා ගන්න නෑ නේ
thanxxx bro….. digatama sub oneeee…..
දිගටම සබ් දෙන්න මගේ වස්තු කැටේ. ම්ම්ම්ම්ම්මා….
thanks…
balagena hitiye sub enakam..
mcn mekatha ekadigtha sub dipan podi kale aswen blapu kathwak me set ekama mn laga download krala blanna baruwa hitye sub nathi nisa mekatha ekadigataha sub dipan keep it up bro
ammoo wasthu adarei bn digatama karagena yanna adarei bn
Thanks bro
thanks bro
tnz sub ekt. mg asm kth walin ekk mekt sub ekk enkn blgn hty
මේවට සබ් දෙන එක වටිනවා බන්.ගොඩක් පින්.
ammo thanks ban
Thanks bro…
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුතියි.. මේ වගේ කතාවකට සබ් හදන එක ලේසි නෑ.. දිගටම කරගෙන යන්න සුබ පතනවා..!