The X Files [S05 : E20] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් වේවා සියලු දෙනාටම. අදත් සුපුරුදු විදිහට අරගෙන එන්නේ X-Files පස් වන කතා සමයේ අවසාන කොටස. අද කතාංගය නම් කිසිම කම්මැලිකමකින් තොරව එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් කතාවක් කියන එක මුළින්ම මතක් කරන්න ඕන.
අද කතාවෙදී අපිට දකින්න ලැබෙන්නේ දිවැසිවරයෙකුගේ බලයන් සහිත ළමයෙක් සම්බන්ධ කතාවක්. ඕනම කෙනෙක්ගේ මනස කියවන්න මේ ළමයට පුළුවන්. කතාව පටන් ගනිද්දිම කට්ටියකට ඕන වෙනවා මේ ළමයව මරා දමන්න. මේ පිළිබදව හොයද්දි මල්ඩර් සහා ස්කාලි හොයා ගන්නවා මේ දරුවා එයාලා මෙච්චර කාලයක් හොයාගන්න දඟලපු X-Files සියල්ලකටම යතුරක් කියල. ඉතින් එතනින් එහාට කතාව ඔයාලම බලලා රසවිඳින්න. අවසාන වශයෙන් මේ උපසිරැසි මම වෙනුවෙන් වෙන් කරලා දීපු ශාන් විමුක්ති සහෝට ස්තූතිය පුද කරන්න කැමතියි. ඉක්මනින්ම තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු. එතකම් සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3417 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
s6,7,8,9 denna saho plz
සීසන් 6-9 සින්හල උපසිරැසි ඉක්මන්ට එවන්න………………
season 6 ekath dennako
season 6 eketh sub eka dennako.plzzz
season 6 ekath damu broo….
x files s6 eka dennaddaaa….
ජීවිතේ බලපු බලන ආසම කීපාරක් බැලුවත් එපා නොවෙන x files walata sub denna. Okkoma. මොකද මේක කඩ්ඩෙන් බැලුවට තේරුම් ගන්න අමාරුයි . එක වචනයක් මිස්ස් උනොත් එපියම වැඩක් නෑ බලල
adarei bn se 6 th ikamanatama denna kollop adarei godak pin budusaranay
thanxxxx brooooo…………
Season ake sub dunna okkotama thanks season 6 ekmanatama denna
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉක්මනටම සබ් එක දීලා…සුපිරි වැඩක්….
Season 6 එකත් ඉක්මනටම අරන් එමු…
subwalata thanks saho…keep it up….
Subtitles dunna hemotama thanks. Elaga seasons walatath sub denna puluwan nam loku deyak.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
X files walata sinhala sub dunnu hamota ma bohoma sthuthiyi. S02 walin passe saahena kaalayak ynakn sub nathuwa thibbama api saahena awulen hitiye. Kohoma wunath thawa s04ne tynne. Puluwn nam ekatath sub denna. Bohooma sthuthiy aaye aayeth. Awul jaalayk wechcha me wadeta atha gahapu ekata. Jaya wewa hamotama.
thanks.
ඉක්මනටම ඊලග සිසන් එකත් දෙන්නකො සහොදරයා .ඉවසිල්ලක් නෑ.ඇත්තටම මේක ගොඩක් වටිනා වැඩක්
digtm sub ek dunnt tnz
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය