MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බේනුක නිම්හාන් සේනාධීරරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The X Files [S05 : E16] Sinhala Subtitles | මනසේ ඇස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 11 votes.
Please wait...

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අද අරගෙන එන්නේ පුරුදු විදිහටම X-Files පස් වෙනි සීසන් එකේ දහසයවන කතාංගය. අද කතාවෙදි අපිට දකින්න ලැබෙනවා මාර්ටි කියලා ගෑණු ළමයෙක්. මෙයාගේ තියන විශේෂත්වය තමා මෙයා අන්ධයි. හැබැයි හැමතිස්සෙම නෙමේ. දවසක් පොලීසිය මෙයාව හොයාගන්නවා මිනිහෙක් නාන කාමරයක මරලා දාලා තියන වෙලාවක එතන තියෙන සාක්ශි මකන්න උත්සහා කරද්දි. පොලීසිය මේ මරණ ගැන සැක කරන්නේ මාර්ටිව. ඒත් ඇස් නොපෙනෙන ගෑණු කෙනෙක් කොහොමද මේ විදිහට සැලසුම් සහගත විදිහට මිනිස්සුන්ව මරන්නේ මේක ගැන දැනගන්න අද කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් සමු ගන්නවා. ඊළග කතාංගයෙන් හම්බ වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2742 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

8 thoughts on “The X Files [S05 : E16] Sinhala Subtitles | මනසේ ඇස [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Pramukmili

    thanxx bro…………

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *