The X Files [S05 : E15] Sinhala Subtitles | ඝාතක මකුළු විශේෂය [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. අද මේ අරගෙන එන්නේ පස්වෙනි කතාමාලාවේ පහළොස් වන කොටස. මේක නම් වචනයේ පරිසමාප්තියෙන්ම බිහිසුණු කතාංගයක්. විශේෂයෙන්ම මම වගේ මකුළුවන්ට බය ඇති අය පරිස්සමින් බලන ලෙස ඉල්ලනවා. අනිත් අයට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
අද කතාව ගලාගෙන යන්නේ කොමියුනිස්ට්වරුන් නවත්වන්න ඇමරිකානු රජය ගන්න භයානක තීරනයක් වටා. විශේෂයෙන්ම මේක මල්ඩර්ගේ ස්කාලිගේ කාලේ කතාවක් නෙමේ. මල්ඩර්ගේ තාත්තගේ කාලේ කතාවක්. කොමියුනිස්ට්වරුන් ඝාතනයට ඇමරිකානු රජය නව ජීවී විශේෂයක් බිහි කරනවා. ඒ ජීවී විශේෂය ඔවුන් සාමන්‍ය රාජ්‍ය සේවකයන්ගේ ශරීර වල රෝපණය කරනවා. මේ සත්වයන්ගේ විශේෂත්වය තමා ශරීර අභ්‍යන්තරයට ගිහින් ඇතුලු අවයව ඔක්කොම විනාශ කරන එක. ඉතින් තවත් කියන්න යන්නේ නෑ. ඊළග කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2816 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
thanks ..
thanxxx bro………
subata thanks
thanks bro!!!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තූතියි
කොල්ලෝ දිගටම දාපන්
උබ කරන්නේ සැහෙන වටිනා වැඩක්
tnz sub ekt
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය