MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වරුණ විනෝද්සිංහල උපසිරැසි

The X Files [S04 : E22] Sinhala Subtitles | ඇය තමයි මම.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 20 votes.
Please wait...

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 22 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 04 දිනය.මේ කොටසට imdb අගය 8.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.”

මේ කතාව පටන් ගන්නේ ගැහැණු කෙනෙක් එකපාරටම වාහන අනතුරකින් මැරෙනවා , හැබැයි මේ ගෑනු කෙනාව බොලින් කරන තැන යන්ත්‍රයක හිරවෙලා ඉන්නවා අයිතිකාරයාට පේනවා.මෙයා මේක පොලිසියේ අයට කියන්න එලියට යනවා, මේ ගියහම තමයි මෙයා දකින්නේ ඒ ගෑනු කෙනා වාහනයක රෝදයකට යටවෙලා ඉන්නවා.මේක අමුතු සිදුවීමක් හින්දම මොල්ඩර්ටයි ස්කලීටයි මේක ගැන විමර්ශනය කරන්න ලැබෙනවා. එයාලා මේක ගැන විමර්ශනය කරගෙන යනකොට මෙයාලා දැනගන්නවා මේ ගෑණු කෙනා වගේ එකම බර , එකම උස තියෙන තවත් ගැහැණු අය කිහිප දෙනෙක් ඝාතනය වෙලා තියෙනවා කියලා මේ විදිහට. එක නිලධාරියෙක් කියනවා මේ ගැන අහගන්න මානසික ලෙඩ්ඩු ඉන්න තැනකට යන්න කියලා.එහෙදි හරෝල්ඩ් ස්පියුලර් කියලා කෙනෙක් මේකට සම්බන්ධයි කියලා දැනගන්නවා. හැබැයි එක එයාලා විශ්වාස කරන්නේ නැහැ..

“මොකද හිතන්නේ යාලුවනේ කවුරු මේකට සම්බන්ධ වෙලා ඇත්ද? ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතුරුටික බලන්න වෙනවා යාලුවනේ.”

ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
මිච් පිලේග්ගි – වෝල්ටර් ස්කිනර්

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4815 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

23 thoughts on “The X Files [S04 : E22] Sinhala Subtitles | ඇය තමයි මම.. [සිංහල උපසිරැසි සමඟ]

  • tnx brother……………………………..

    Reply
  • Lasantharathnasirirox

    ජය ජය ජයෙන් ජය..

    Reply
  • chathuranga

    24 sub eka nane.ekata 22 thiyenne

    Reply
  • janith yashoda

    Thank you brother✌️

    Reply
  • nimeshthanushka

    24 thiyenne 22 thiyena sub akamane…

    Reply
  • eranda weerasinghe

    niyamai. jayawewa

    Reply
  • Shamika3434

    ස්තුතියි සහෝ… දිගටම කරගෙන යන්න..

    Reply
  • S05 SUB ohmm denko broo

    Reply
  • Pramukmili

    thanxxx bro……….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…!
    මගේ ප්‍රියතම කතා මාලාවක්,
    ජයවේවා…!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො….තව කොටස් 2යි එකත් ඉක්මනින්ම දෙමු..

    Reply
  • gmrranasinghe

    Sub ekata thanks machan x files download karaganna link 1 dipanko

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
    • Waruna Ranasinghe

      Index of x files kiyalaa google search karanna sahoo.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *