MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වරුණ විනෝද්සිංහල උපසිරැසි

The X Files [S04 : E17] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – I [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 15 votes.
Please wait...

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 17 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 16 මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.”.

අපි කතාව දිහාවට හැරෙමු.කතාව පටන්ගන්නේ ගුවන් යානයකට සිදුවෙන අමුතු සිදුවීමක් පෙන්වමින්.මේ ගුවන් යානයේ ඉන්නවා මැක්ස් ෆෙනිග් කියලා කෙනෙක්. මෙයත් එක්කම මේ යානය කඩා වැටෙනවා.මේ ගැන දැනගත්ත එයාගේ සහෝදරී මේ ගැන හොයන්න ස්කලී සහ මෝල්ඩර් හොයාගෙන යනවා. මේ දවසෙම ස්කලීගෙ උපන්දිනයත් යෙදිලා තියෙනවා.මේ ශරෝන් ග්‍රාෆියා කියන කෙනා මේ ගැන ස්ක්ලීටයි මොල්දර්ටයි කියනවා. ඇය කියනවා ඔහු ගුවන් යානයේ අරන්ගියේ බොහොමත්ම රහසිගත දෙයක් කියලා. මේ දේ ගැන රජයත් දන්නවා කියලා කියනවා.ඒ නිසා මේ දෙන්නා නිව්යෝර්ක් යනවා මේ ගැන වැඩි විස්තර දැනගන්න.

හෙදි මෙයාලට පටිගත කරපු රේඩියෝ සම්බන්ධතාවයක් ගැන අහන්න ලැබෙනවා. මේකෙදි ගුවන් නියමුවා කියන දෙයින් ලොකු දෙයක් මොල්ඩර්ගේ හිතට එනවා. “දන්නවනේ යාලුවනේ ඒ මොකක්ද කියලා…. පිටසක්වලයෝ” මේ අතරේදී එක හමුදා නිලධාරියෙක් කියනවා එයා තමයි මේ ගුවන් යානා කඩා වැටීමට වග කියන්න ඕනේ කියලා.ඔහු කියනවා ඒක කරන්න ඔහුට බලකලේ හමුදාවේ ප්‍රධානියෝ කියලා.මේ ගැන තවත් හොයද්දි මෙයාලට තව ගුවන් යානයක් කඩා වැටුන තැනක් හම්බවෙනවා…

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3245 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

17 thoughts on “The X Files [S04 : E17] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – I [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Udara Damith Dissanayaka

    ………………………..බොහොම ස්තූතියි……………….

    Reply
  • mindikageethanjana

    Thanx…….!!!! Jaya wewa….!!!

    Reply
  • Pramukmili

    thanxx bro………

    Reply
  • ravin rishmantha

    elmaaaaaa bokkaaaa jayawewa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gayan dushmantha

    Bohoma Sthuthui Saho…

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො.

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *