The X Files [ S03 : E22 ] Sinhala Subtitles | දිය රකුසා [සිංහල උපසිරැසි සමඟ]
X files season 3 කතාමාලාවෙ 21 වැනි කොටස. මේ මගේ නිල වශයෙන් 75 වැනි සිංහල උපසිරස.ඉතිං උපසිරසි 75 පුරාවට උදව් උපකාර කල සියලුම සහෝදර උපසිරසකරුවන්ටත්,බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩිමින්වරුන්ටත්,ප්‍රතිචාර දැක්වු සියලු දෙනාටත් ස්තුතියි කියලා මේ අවස්ථාවේදි කියනවා. අහුගිය කොටසේදී කොටසේදි ස්කලිගේ සහා මොල්ඩර්ගේ ප්‍රධානියා වන වොල්ටර් ස්කිනර් මුහුන දෙන අද්භුත සිදුවිම් පෙලක් ගැන තමයි දකින්න ලැබෙන්නේ.පෞද්ගලික ජිවිතයේ සිදුවන ගැටලුවක් ගැන සිත් තැවුලෙන් ඉන්න ස්කිනර්ට එකවරම මිනිමැරුම් චෝදනාවක් එල්ල වෙන ආකාරයේ දෙයක් මේ කතාංගයේදි සිදුවෙනවා.ඉතිං මොල්ඩර් සහ ස්කලි සොයාගන්නවා ඒ සියල්ල ස්කිනර් වටා ගොනු උනත් එම අපරාධවල සෑබෑ අරමුන වෙනත් දෙයක් බව
“ඉතිං අද කතාව ගැන කිව්වොතින් සමහරවිට ඔයා අහලත් ඇති ලොක් නෙස් විලේ “නෙසි“ එහෙමත් නැතිනම් ලොක් නෙස්විලේ රාක්ෂයා ගැන.මේ කොටසේදි කියවෙන්නේ අන්න ඒ වගේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෙක් ගැනයි.එවගේම එවගේ අද්භුත කතා එකක් මිනිස්සු හැසිරෙන විවිධ ආකාර ගැනත් පොඩි අදහසක් මේ කොටසින් ගන්න පුළුවන්.ඒ වගේම අමතක නොකර කතාවේ අවසන් මොහොත දක්වා නරඹන්න කියලත් කියනවා.එහෙනම් ඒ ඇතිනේ මේ කතා සමයේ අවසන් කොටස් 2ත් සමගින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4006 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
tnx for the sub brother…………………………
tnx for the sub brother………………………….
Tnx brooo..ජයවේවා !”
thank you
Thank you…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
double thanx
බොහොම ස්තූතියි සහෝ
thanks sahoo
digatama sub denna
thanks bro…
thankes bro….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro!!!
75 ta jaya wewa!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා…!!
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව කොටස් දෙකයි..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය