The X Files [ S03 : E16 ] Sinhala Subtitles | පිටසක්වල ජීවීන් [සිංහල උපසිරැසි සමඟ]
X files season 3 කතාමාලාවෙ 16 කොටස. පහුගිය කතාවෙන් පිටසක්වල ජිවය ගැන. ඉතිං අද කතාවෙන් කියවෙන්නෙත් ඒ ගැනම තමා.මේ කතාව සම්බන්ධ වෙනවා 15 කොටසට.ඒක බැලුවනම් අයේ අමුතුවෙන් මේ කතාව ගැන කියන්න දෙයක් නැනේ.
පිටසක්වල ජීවීන් කිව්වාම අපේ හිතට එන්නේ කොයි වගේ රූපයක්ද.අපි මවාගන්නේ දිග ඔලුවක් තියෙන අපේ වගේම අත් කකුල් තියෙන අලු පාට නැත්තන් කොල පාට සත්වයෙක් ගැන.ඒත පිටසක්වල ජීවින් ලෙස හඳුන්වන්නේ ඔවුන් විතරද? නැ පිටසක්වල ජීවීන් ලෙස සලකන්නේ අපේ ග්‍රහලෝකෙන් එපිට ඔනැම තැනක ඇසට පෙනෙන නොපෙනෙන සියලුම ජීවීන්. ඉතිං අද මේ කතාවෙනුත් කියවෙන්නේ එරට රජයට අයත් රහස් සංවිධානයක් විසින් අසාමාන්‍ය වගේම පිටසක්වල ජීවීන් සමබන්දව සියලුම තොරතුරු සාමාන්‍ය ජනතාවගෙන් රහසක් විදිහට තබාගැනීමට ඔවුන් දරන වෑයම ගැනයි..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3983 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
tnx,……….
බොහෝම ස්තුතියි
tnx bro
අනේ මචන්ලා සබ් එක ගැලපෙන්නේ නෑ නේද බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකේ දෙන ලින්ක් වලට පොඩ්ඩක් ඒක බලලා හදනවද…එහෙම නැත්නම් යටින් කොමෙන්ට් වල වත් ඔයා සබ හදපු එකට ගැලපෙන ලින්ක් එක දාන්නකෝ
double thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thsnkes bro…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
Tnx macho
Good luck
thanks..
බොහෙම ස්තූකීයි සහෝලා උපසිරැසියට
දිගටම දෙන්න
ජයවේවා…
ඊලග එපියෙන් හමුවෙමු
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnx for sub
සබ් එකට බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම….
Sub ekata Thanks Machan..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanks !!! keep it up
Thanks