The X Files [ S03 : E012 ] Sinhala Subtitles | කැරපොතු වසංගතය. [සිංහල උපසිරැසි සමඟ]
අද ගෙනාවේ x filea season 3 කතාමාලාවෙ 12 වෙනි කොටස.එක්තරා ප්‍රදේශයක සිදුවන කැරපොතු වසංගතයක් නිසා සිදුවන ජීවිතහානි ගැන තමයි මේ කතාවේන් කියවේන්නේ..මේ ගැන හොයන්න යන මොල්ඩර් සහා ස්කලි නගාට මුහුණදීමට සිදුවන සිදුවීම් හා එක්තරා පරීක්ෂණයක් ගැනද මේ කතාවෙන් කියවෙනවා..
පහුගිය කතාව උනේ විශේෂ කුඩා දරුවෙක්,එම දරුවව මැරීමට උත්සාහකරන මනුස්සයෙක් හා එම දරුවව ආරක්ෂා කීරිමට දෙවියන් විසින් එවුනු ලැබුවායි කියන තවත් පුද්ගලයෙක් වටායි. ඉතිං අද කතාව ගැන තවදුරටත් කියනව නම්.”සමහරවිට අපිට යන්න පුලුවන් උපරිමේටම ගිහින් ඇති..ඊලඟ පියවර කුමක් උනත්..අපි විසින්ම ඒතක් හදාගනියි.තාක්ෂනයෙන් අපිට නිර්මාණය කරන්න පුලුවන් ජීවීන් ඉබේ ඇති වුන දෙවල් නෙවෙයි.සමහරවිට වෙනත් ග්‍රහලොවක මේ තාක්ෂණය දැනටමත් ඇති.අපිට වඩා ආලෝක වර්ෂ බිලියන ගානක් එහා ඉදන් අපි දිහා බලාගෙන ඇති.ඔවුන් අපේ ලොවට පැමිණියොත් අපි ඔවුන්ව අඳුරගනියිද? නැතිනම් ඔවුන් විනාශකාරී ලෙස හැසිරෙයිද?..මේ වගේ මනසක් නැති ප්‍රාථමික මිනිසුන් දැකලා.
———-Fox molder——–
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4034 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
tnx………………
Tnx brooo
Episode 11 sub dila nane
https://www.baiscope.lk/the-x-files-s03-e011-sinhala-subtitles/
සබ ගත්තෝ.. ඉස්කෝතු වේවා! 😀
double thanx
tnx sahoo
ela…
pls send the WEB torrent link
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි මචන් වැඩේ නම්.
නොනැවති දිගටම කරගෙන යමු ඉවරයක් වෙනකල්ම.
ජය වේවා!!
ela
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි දෙන්නටම…
ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු ආ…
ඔබට ජය!
බොහොම ස්තූතියි
thankx sub ekata digatama onee
jaya wewa
Ela Machan.. Sub Ekata Thanks.. Digatama Sub Deepan Machan.. 🙂