MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)යුද්ධවික්‍රමාන්විත (TV)විශ්වජිත් හරින්ද්‍රප්‍රියසිංහල උපසිරැසිසොනාලි තාරිකාෆැන්ටසි

The X Files [ S03 : E09 ] Sinhala Subtitles | දෙමුහුම් ජීවියා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 15 votes.
Please wait...

The X-Files S2P1

ඔන්න එහෙනම් ආයේ ආවා. පහුගිය කතාව දිවගියේ එකිනෙකාට මානසිකව සහ ශාරීරිකව අසමානය අන්ධමින් බැඳුන දෙන්නෙක් වටා. ඉතිං අද කතාව දිව යන්නේ පිටසක්වලයින් ගැන.

ඔන්න ඉතිං මේ වතාවේ මෝල්ඩර් හොයාගෙන යන පරීක්ෂණය පිටසක්වළ ජීවීන් සම්බන්ධ දෙයක්. එය ඔහුගේ ප්‍රියතම ගවේෂණ මාතෘකාව නිසා ඔහු මෙයට හිතාමතාමයි සම්බන්ධ වෙන්නේ. මේ කතාව අනුව දෙවැනි ලෝක යුද සමයේ ජපානයෙන් ඇමරිකාවට ගෙන එනවා වෛද්‍යවරුන් කිහිපදෙනෙක්. ඔවුන් යොදාගෙන ඇමරිකාව විවිධ පරීක්ෂණ සිදු කරනවා. ඒ අතර ඔවුන් කරන එක්තරා පරීක්ෂණයක් තමයි පිටසක්වළ ජීවියෙකු සහ මිනිස් ජාන බද්ධ කොට දෙමුහුම් ජීවියෙකු නිර්මාණය කිරීම. ඉතින් මේ ජීවියා සම්බන්ධ පරීක්ෂණ කටයුතු අතරවාරයේ මේ කණ්ඩායමට හමුදාවෙන් හෝ පොලීසියෙන් බාධා එල්ලවෙනවා. පරීක්ෂකවරුන් මරා දමනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වටා ඇති ගැටළුවට විසඳුම් හොයන්න මොල්ඩර් සහ ස්කලීට හැකි වෙයිද? අවසානයේ ඔවුන් මෙම අපූර්ව දෙමුහුම් නිර්මාණයට කුමක් සිදු කරාවිද?

එහෙනම් අපි මීළඟ උපසිරැසියෙන් හමුවෙමු..

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4712 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

19 thoughts on “The X Files [ S03 : E09 ] Sinhala Subtitles | දෙමුහුම් ජීවියා. [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    බුදුසරණයි..!!ඉදිරි වැඩකටයුතුවලට ජයවේවා !!

    Reply
  • DjNasarani

    Tnx sis eth meke sub eka sub collection eke denne na google derect serch karoth withrayi denne poddak blla problem solved krla denwada……!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sathsara_Hasidu

    sub ekata bohoma sthuthi digatama denna

    Reply
  • tomben9999

    Niyamai.thank you.digatama sub denna.nawaththanna epa.all the best.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Udara Damith Dissanayaka

    ………….බොහොම ස්තුතියි…………..

    Reply
  • Lahiru Rasadun

    ජයවේවා සහෝදරිය
    දීලා sub කරමු

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Pramukmili

    thanxx nangi……….

    Reply
  • බොහෝම ස්තුතියි සොනාලි සොයුරියේ ඔබට…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *