MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVWHAPNඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහේමන්ත ප්‍රදීප්හොල්මන් (TV)ෆැන්ටසි (TV)

The X Files [ S03 : E04 ] Sinhala Subtitles | අනාගතය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 16 votes.
Please wait...

The X-Files S2P1

X files season 3 කතාමාලාවේ 4 කොටස. මමයි මගේ යාළුවෙකුයි එකතුවෙලා තමා මේ ටිකට උපසිරසි ගන්වන්නේ. ⁣මේ කොටසත් සුපිරිම එකක් ඉතිං අනිත් කොටස් වගේම.මේ කතාවෙන් කියවේන්නේ අනාගතය කියන්න පුලුවන් අමුතුම හැකියාවක් තියෙන වයසක පොරක් ගැන..

ගියසුමානේ කතාවේදී අමුතුම කොල්ලෙක්ව මුණගැහුනනේ නියෝජිත ස්කලීට සහ මෝල්ඩර්ට. එයාට අකුණු හසුරවන්න පුළුවන්. ඉතින් මේ සිද්ධිය ගැන ස්කලීයි මෝල්ඩර්යි හොයාගන්න උත්සහා කරනවා. ඉතිං අද කතාව කතාවක් විතරමද? නැ මේ කතාව හිතට ආව පලියට කාටර් අංකල් ලිව්ව කතාවක් නෙවෙයි. මේ කතාව ඇත්තටම වුනු සිද්ධියක් නිසා ටිකක් වෙනස්කරලා හදපු කතාවක්. English දන්න මනුසසයෙකුට උනත් තෙරුම්ගන්න බැරි දෙවල් ගොඩාක්  x files season සෙට් එකේම තියෙනවා. අන්න එකයි අපි මේ episode බලලා තිබ්බත් සිංහල සබ් එනකන් ඉන්නේ තවපාරක් ඒක බලන්න. සෑම කතාවකම තියෙන දේවල් හරියට තේරුම්ගන්න පිස්සුවක් හැදෙනවා x files  බලන අයට!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4230 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

21 thoughts on “The X Files [ S03 : E04 ] Sinhala Subtitles | අනාගතය. [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for the sub brothers……………

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි හේමන්ත සහෝදරයා..ඔබට ජය !

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

    Reply
  • සබ් එකට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.ඉතුරු එපි ටිකත් ඉක්මනින්ම දෙමු..

    Reply
  • thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Supiri wadak saho,godak sthuthii

    Reply
  • Sathsara_Hasidu

    Sub ekata thanks digatama denna

    Reply
  • thanks bro!!!
    දෙනකොට දෙනවා ටොකු ඇන ඇන

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *