The X Files [ S03 : E03 ] Sinhala Subtitles | අකුණු මිනිසා [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක්!ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සුමානේ ස්කිනර් මෝල්ඩර්ගේ මේසේ උඩ තිබිලා ටේප් එකක් අරගන්නවා, ඒක ස්කලී දැකලා සැක කරනවා.ඉතින් මේ දෙන්නා තුවක්කු දෙක එකිනෙකාට තියාගෙන ඉන්නවා.ඔය අතරේ මෝල්ඩර් එතන ඇවිත් විස්තර කිරීමක් කරනවා.මෝල්ඩර්යි ස්කලීයි එයාලට ලැබුණු ජයාරූපයක් ගැන අද්‍යනය කරනවා.මේකෙන් මෙයාලා හොයාගන්නවා මෝල්ඩර්ගේ තාත්තා මොකකටද පැටලුණේ කියලා.ඉතින් මෙයාලා ක්ලෙම්පර්ව හම්බවෙන්න යනවා.එයා හැබැයි අතීතයේ විස්තර කියන්නේ නැහැ.ඉගියක් දෙනවා එකෙන් තමයි මෙයාලා විස්තර හොයාගන වැඩේට බහින්නේ.
අද කතාවේදී අමුතුම කොල්ලෙක්ව හම්බවෙනවා නියෝජිත ස්කලීට සහ මෝල්ඩර්ට.මේ කොල්ලට අකුණු හසුරවන්න පුළුවන්.ඉතින් මේ සිද්ධිය ගැන ස්කලීයි මෝල්ඩර්යි හොයාගන්න උත්සහා කරනවා.ඩැරන් ඔහු වැඩකරන්නේ ගරාජ් එකක.මෙයා ඉස්කෝලේ යන කාලේ ඉදලම තමන්ගේ පංතියට උගන්නන්න ආපු ගුරුවරයෙක්ට ආදරය කරනවා.ඉතින් මේ ගුරුවරිය බැදලා ඉන්නේ ඩැරන් වැඩකරන තැනේ බොස්ව.ඩැරන් ඒකට කැමති නැහැ එයා හදන්නේ ඇයව අයිති කරගන්න.ඉතින් ඔය සිද්ධිය තමයි අද කතාවේදී සිද්දවෙන්නේ.හැබයි ඉතින් ඕකමත් නෙමෙයි තව දේවල් සිද්දවෙනවා.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්නකො.!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5081 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks for the subs bro…………………..
Tnx brooo
Thank you
Season 4 sub dennako
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
ස්තුතියි උප සිරසියට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thanks x 2
Thanks x 3
Keep it up buddy… keep it up!
Looking forwarded to next epis…
Cant wait.
ThanQ
thank you…
thanks bro
double thanx
thanks sahoo jaya wewa digatama sub denna…
tnx sahoo oma yan
thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya
ane pliz pliz p;iz mata udaw karandooooooooo
me x filles eke magnat nathuwa torrent fille ekak hoyala dendako kawru hari
dan kotas 3 k dila ane admin ouyalawath oyalage awdane balannako
thanx mcn watina wadak . jaya wewa…
thanx macho me vade ayeth patan gattata keep it up
බොහොම ස්තූතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
torrent link eka dannawanm dendako
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
බොහොම ස්තූතියි………..
thanks..digtama demu,
Niyamai saho, Godak sthuthii
thanks lokka!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Sub Ekata Thanks Bro.. Digatama SUb Deepan Machan.. Nawaththanna epa..
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.