MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ත්‍රාසජනක (TV)යුද්ධරවිඳු රුක්ෂාන්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The X Files [ S03 : E03 ] Sinhala Subtitles | අකුණු මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 18 votes.
Please wait...

The X-Files S2P1

හැමෝටම සුභ දවසක්!ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සුමානේ ස්කිනර් මෝල්ඩර්ගේ මේසේ උඩ තිබිලා ටේප් එකක් අරගන්නවා, ඒක ස්කලී දැකලා සැක කරනවා.ඉතින් මේ දෙන්නා තුවක්කු දෙක එකිනෙකාට තියාගෙන ඉන්නවා.ඔය අතරේ මෝල්ඩර් එතන ඇවිත් විස්තර කිරීමක් කරනවා.මෝල්ඩර්යි ස්කලීයි එයාලට ලැබුණු ජයාරූපයක් ගැන අද්‍යනය කරනවා.මේකෙන් මෙයාලා හොයාගන්නවා මෝල්ඩර්ගේ තාත්තා මොකකටද පැටලුණේ කියලා.ඉතින් මෙයාලා ක්ලෙම්පර්ව හම්බවෙන්න යනවා.එයා හැබැයි අතීතයේ විස්තර කියන්නේ නැහැ.ඉගියක් දෙනවා එකෙන් තමයි මෙයාලා විස්තර හොයාගන වැඩේට බහින්නේ.

අද කතාවේදී අමුතුම කොල්ලෙක්ව හම්බවෙනවා නියෝජිත ස්කලීට සහ මෝල්ඩර්ට.මේ කොල්ලට අකුණු හසුරවන්න පුළුවන්.ඉතින් මේ සිද්ධිය ගැන ස්කලීයි මෝල්ඩර්යි හොයාගන්න උත්සහා කරනවා.ඩැරන් ඔහු වැඩකරන්නේ ගරාජ් එකක.මෙයා ඉස්කෝලේ යන කාලේ ඉදලම තමන්ගේ පංතියට උගන්නන්න ආපු ගුරුවරයෙක්ට ආදරය කරනවා.ඉතින් මේ ගුරුවරිය බැදලා ඉන්නේ ඩැරන් වැඩකරන තැනේ බොස්ව.ඩැරන් ඒකට කැමති නැහැ එයා හදන්නේ ඇයව අයිති කරගන්න.ඉතින් ඔය සිද්ධිය තමයි අද කතාවේදී සිද්දවෙන්නේ.හැබයි ඉතින් ඕකමත් නෙමෙයි තව දේවල් සිද්දවෙනවා.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්නකො.!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5081 --

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

28 thoughts on “The X Files [ S03 : E03 ] Sinhala Subtitles | අකුණු මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for the subs bro…………………..

    Reply
  • Lasantharathnasirirox

    Tnx brooo

    Reply
  • Thamoda Dananjaya

    Thank you
    Season 4 sub dennako

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • ස්තුතියි උප සිරසියට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks
    Thanks x 2
    Thanks x 3
    Keep it up buddy… keep it up!
    Looking forwarded to next epis…
    Cant wait.

    Reply
  • lahiru supun devinda

    thanks sahoo jaya wewa digatama sub denna…

    Reply
  • thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya

    Reply
  • ane pliz pliz p;iz mata udaw karandooooooooo

    me x filles eke magnat nathuwa torrent fille ekak hoyala dendako kawru hari

    dan kotas 3 k dila ane admin ouyalawath oyalage awdane balannako

    Reply
  • thanx mcn watina wadak . jaya wewa…

    Reply
  • Pramukmili

    thanx macho me vade ayeth patan gattata keep it up

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
    • torrent link eka dannawanm dendako

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි………..

    Reply
  • thanks..digtama demu,

    Reply
  • Diyath119

    Niyamai saho, Godak sthuthii

    Reply
  • Sub Ekata Thanks Bro.. Digatama SUb Deepan Machan.. Nawaththanna epa..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

    Reply

Leave a Reply to Pramukmili Cancel reply

Your email address will not be published. Required fields are marked *