The X Files [S02 : E16 – “Colony”] with Sinhala Subtitles| “මිනිස් ක්ලෝනයන්” [සිංහල උපසිරැසි සමඟ]
“මම ජීවත් වුණේ, මට ඔප්පු කරන්නවත් පැහැදිලි කරන්නවත් බැරි අත්දැකීමකින් ලැබුණු නොපැහැදිලි මතකයන් මත ගොඩනැගුණු දුර්වල විශ්වාසයක් එක්ක. මට අවුරුදු 12දි, මගෙ අක්කව මගෙන්, අපේ ගෙදරින් පැහැරගත්ත, මම පිටසක්වල කියල විශ්වාස කරපු බලවේගයකින්. මතකය තරම්ම දුරවබෝධ වුන සත්‍ය සඳහා ගවේෂණයකට බලය සපයමින් මේ විශ්වාසය මාව ශක්තිමත් කළා. මගෙ උනන්දුවට කැපකිරීම් තිබ්බ, හැබැයි මම හැමතිස්සෙම මගෙ රස්සාවට, මගෙ කීර්තියට මගෙ සම්බන්ධකම් වලට, මගෙම ජීවිතයට තිබ්බ අවදානම බාරගත්ත.” මෙහෙම තමයි මෝල්ඩර් තමන්ගෙ ජීවිතේ ගත කළේ. හැබැයි දැන් ඒ කතාවෙ ගොඩක් උච්චතම තැනකට ඇවිල්ල තියෙන්නෙ. මෝල්ඩර් විශ්වාස කළා පිට සක්වල ජීවින් කියල පිටස්තර ලෝකයක ජීවත් වෙන ජීවින් කොට්ටාසයක් ඉන්නවා කියල. මේ කොටසෙදි මේක තවත් තහවුරු වෙන්න යන්නෙ. මෝල්ඩර්ගෙ ජීවිතේ තිබ්බ ලොකුම ලොකු දෙයක් නැවතත් කරලියට එන එපියක්. ඒ මොකක්ද කියල නම් මම කියන්නෙ නෑ. ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E16.Colony.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5206 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි.
Supiri bro
thank you!!
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela elaaaaaaaaaaaa ikamanata sub dennaaaaaaaaaaaaaa
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
godak sthuthii saho sub ekata
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
~~~ ජය වේවා ! ~~~
Sub akata thanx macho……