The X Files [S02 : E08 – “One Breath”] with Sinhala Subtitles| “ස්කලීගේ පැමිණීම” [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ඊළඟ එපියත් ගෙනාව. මේ කොටසට විතරක් IMDB අගය 8.7ක් අරං තියනව. කථාවට බහින්නම් කෙලින්ම. කලින් කොටසේත් ස්කලී හිටියෙ නෑනෙ. මම දාපු මාතෘකාවේ හැටියට මේකෙදි නම් ස්කලී ආපහු එනව. හැබැයි කොහෙන් ආවද කොහොම ආවද කියල කවුරුත් දන්නෙ නෑ. ඉතිං මොල්ඩර්ගෙ උපරිම උත්සාහය මෙයාට මේව කළේ කවුද කියල හොයාගන්න. තව දෙයක් තමයි ස්කලී නම් ජීවිතේ අන්තිම කාලෙ ගෙවන්නෙ කියල තමයි ඩොක්ටර්ල කියන්නෙ. මොකද කියලත් බලන්න. ස්කලී පොතේ හැටියට බේරෙන්න නම් ඕනෙ. ඒත් ඉතිං මෙච්චර අමාරු වෙලා තියෙන්නෙ ඇයි? ස්කලීගෙ පවුලෙ අයවත් අඳුරගන්න පුළුවන්. නිර්ණාමික තොරතුරු සපයන්නගෙනුත් උදවු ලැබෙනව. ඒවගේම ස්කිනර්ගෙනුත් මේ සැරේ පොඩි දේකට උදවුවක් ලැබෙනව. ඒ මොකක්ද? ඔය වගේ දේවල් තමයි ඉතිං වෙන්නෙ. හරිනෙ එහනම්. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E08.One.Breath.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5503 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි…
thank you!!
Athatama hoda wadak,thawa duratath idiriyatama yanna jayen jayama wewa, bohoma sthuthi!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Nice work! keep it up…
The X-Files (1993) Season 2 S02 (1080p WEB-DL x265 HEVC AAC 5.1 Joy) [UTR] torrent
මචන්ලා මේක ඩයුන්ලොඩ් කරගන්න පුලුවන් Torrent ෆයිල් එකක් දෙන්නකෝ
The X-Files (1993) Season 2 S02 (1080p WEB-DL x265 HEVC AAC 5.1 Joy) [UTR] torrent
එල මචෝ..
ඉක්මනට සබ් දෙන එකනම් ඇත්තටම අගය කරනවා.
ජය වේවා….!
Thanks bro
Thanks bro….
yamu yamu…………….
Niyamai macho…digatama demu..jaya..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub akata thanx macho….
machaaan meka sub karana eka loku deyak puluwannm mata link ekak diyankoo season 3 wala idan 9 wenakn bluray 1080 ekak tiyena mage gawa 1-2 tiyenawa bn.
GAYAN KANISHKATA support ekak denna hithagena eeye links wagayak comment kara. ewa remove karala. site eken torrent link denneth nathi eke comments wala dana links remove karanna epa. anika oya gollo boruwata baya wela inne. lankawe copyright laws na mewata.
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…