The X Files [S02 : E07 – “3”] with Sinhala Subtitles| “පිසාචයන්” [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම හත් වෙනි කොටස ගෙනාව. නියෝජිත ස්කලී නම් මේ කතාවේදීත් දකින්න ලැබෙන්නෙ නැහැ. මේකෙදි මොල්ඩර් තනියම තමයි තවත් කේස් එකකට අත ගහන්නෙ. මේ කොටසට විතරක් IMDB අගය 6.3ක් ලැබිල තියනව. මේක ගොඩක්ම සම්බන්ධ වෙන්නෙ පිසාචයන් පැත්තට. පිසචයෝ තුන්දෙනෙක් තමයි මිනී මැරුම් කරන්නෙ. එයාල එහෙම කරන්නෙ ලේ බීපුවම ඒ මැරෙන කෙනාගෙ ආයුෂත් තමන්ට එකතු වෙලා සදහටම ජීවත් වෙනව කියන ඇදහිල්ල මත. ඒ ඇදහිල්ල සම්බන්ධයෙන් රෝගයකුත් තියනව කියල කියනව. කොහොමහරි මේ තුන් දෙනාගෙන් එක්කෙනක් ගෑණු කෙනෙක්. මොල්ඩර් ඉදිරිපත් වෙලා එයාව බේරගන්නත් උත්සහ කරනව. කථාව වෙන විදිහ ඔයාලම බලන්න. ස්කලී නැතුව පාළුයි වගේ. ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E07.3.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5558 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි…
patta ,,,,,,,,,,,,super and thanks………………
thank you!!
x file sub tika okkom krnn puluwan nm watinw
Great work!
nice work bro
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma sthuthi sub dunnata
Sub akata thnx macho…..
godak sthuthi saho,