The X Files [S02 : E06 – “Ascension”] with Sinhala Subtitles| “ආරෝහණය” [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ඊළඟ එපියත් අරං ආව එහෙනම්. මේ කොටසට විතරක් IMDB අගය 8.9ක් ලබාගන්න පුළුවන් වෙලා තියනව. කලින් කොටසෙදි කථාව සම්පූර්ණයෙන්ම ඉවර වුණේ නෑ. අන්තිමට වුණේ නියෝජිත ස්කලී ගෙ ගෙදරට ඩුවේන් බෙරී පැමිණෙන එක. කථාව ගැන කියන්න ඕනෙ නිසා මම කියන්නම් ස්කලී පැහැරගන්නව. මොල්ඩර් දුරකථනයට සවන් දීල ස්කලීගේ ගෙදර එනව. ඒ වෙද්දිත් එතනට පොලිසිය එහෙම ඇවිත් ඉවරයි. ස්කලීට මොනව වෙයිද? එයාව බේරගන්න පුළුවන්ද? ඩුවේන් බෙරී එයාව අරං යන්නෙ කොහෙටද? ඩුවේන් බෙරී ට මොනව වෙයිද? මොල්ඩර් ස්කලී රැගෙන යන තැන හොයාගන්නෙ කොහොමද? තව වැදගත්ම දෙයක් සිද්ධ වෙනව මොල්ඩර් සහ ක්‍රයිචෙක් අතර. ඊටත් වඩා X-Files ගැනත් අළුත් ආරංචියක් අපිට දැනගන්න ලැබෙනව අපිට. හරි මං හිතන්නෙ කථාව කිව්ව ඇති. එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E06.Ascension.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5818 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි…
love you baiscope comiyunity………………….
Thanks for Subtitles..Good luck
thank you!!
Great work Bro!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සබ් එකට තැන්ක්ස්….
digatama yamu
Godak sthuthi saho,meke kotasak denakan balagena inne ithuru kotas tikath ikmanata demu.jaya wewa.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……