The X Files [S02 : E05 – “Duane Barry”] with Sinhala Subtitles| “ඩුවේන් බෙරී” [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරං ආව. මේ කොටස නම් සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නෙ නෑ. මතු සම්බන්ධ වෙනව. මේ කොටසට විතරක් IMDB අගය 8.9ක් අරං තියනව. කලින් කොටස් වලට වඩා ගොඩක් සුපිරි කොටසක් තමයි මේක. ඩුවේන් බෙරී කියන්නෙ පිටසක්වළ ජීවීන් විසින් පැහැරගැනීමට ලක් වුණ කෙනෙක්. ඉතිං මෙයාට පිටසක්වලයින් කරන දේවල් නිසා ඔළුව ඇතුලෙන් ශබ්ද ඇහෙනව. එහෙම වෙන්නෙ පිටසක්වලයින් එයාට කථා කරන නිසා. මෙය මේව කිව්වට කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා මෙයාව පිස්සන් කොටුවකට දානව. මෙයාට මේකෙන් බේරිලා පැනගන්න ඕනෙ නිසාත් මෙයාව අවිශ්වාස කරනව කියල හිතන මනෝ වෛද්‍ය ඇතුළු හතර දෙනෙක් ප්‍රාණ ඇපයට තියාගෙන ලොකු මෙහෙයුමක් කරනව. ඉතිං මොල්ඩර් මේකට සම්බන්ධ වෙනව. අන්තිමට එයාවත් ප්‍රාණ ඇපකරයෙක් වෙනව. කොහොමහරි මොනවද වෙන්නෙ කියල ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E05.Duane.Barry.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5001 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි…
thanks bro………
thanks
thank you!!
Great work bro!
THANK YOU BRO
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx
bohoma sthuthi sub ekata. digatama denna
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට බොහොම ස්තූතියි 🙂