MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The X Files [S01 : E24 – “The Erlenmeyer Flask”] with Sinhala Subtitles| “ස්වභාවධර්මයෙන් ඔබ්බට” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 11 votes.
Please wait...

The X-Files S1P1

ඔන්න එහෙනම් එක්ස් ෆයිල්ස් පළමු කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. හරි එහෙමනම් බලමු නේද කතාවේ අවසානය මොනවගේ වෙයිද කියලා. කතාව ආරම්භයේදීම පොලිසියෙන් සැකකරුවෙකුව ලුහුබදිනව. පොලිස් වෙඩි පහරට ඔහු ලක්වුනත් එතනින් පැනගන්නවා. කොහොමහරි ඉතින් මෝල්ඩර් මේ ගැන හොයනවා. හැබැයි ස්කලීනම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන හොයාගෙන යද්දී පිටසක්වල වයිසරයකින් දෙමුහුම් ජීවින් නිර්මාණය කරන ව්‍යාපෘතියක් ගැන තමා හෙළිදරවු වෙන්නේ.

හොදයි එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ වෙන්නේ මොකද කියලා. එහෙමනම් ඉතින් දැන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න එකයි තියෙන්නේ දෙවැනි කතාමාලාව දෙනකම්.

The X Files (1993) on IMDb

 

 

[button link=”https://goo.gl/aji1HW” type=”icon” “center” newwindow=”yes”] 200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

9E37FE5C41C2420328F42BB9FD2E2A82BE1D858A

[button link=”https://goo.gl/b1AxTl” type=”icon” “center” newwindow=”yes”] 350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

B46E18097536B8E2BCAC248DAD1E60754CAC42E2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6880 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episodes                All Episodes                    Second Season >>

67 thoughts on “The X Files [S01 : E24 – “The Erlenmeyer Flask”] with Sinhala Subtitles| “ස්වභාවධර්මයෙන් ඔබ්බට” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • bohoma sthuthi sahodaraya

    Reply
  • podikaledi balapu patta kathawak,thnks for the subs.

    Reply
  • season 03 ekatath sub diyanko kollo… season 02 sub dena eka nawathilane

    Reply
  • Session 2 denne nadd? Please

    Reply
  • season 2 ඉක්මනට ඕනේ

    Reply
  • x files season 2 eke subtitles denne nadda ?

    Reply
  • දැන් මාස 4ක් 🙁

    Reply
  • Mokadda ban season 2 ikmanata deepanko. umbata comments da oni.

    Reply
  • දැන් මාස 3ක් තිස්සේ බලන් ඉන්නවා තාම Season 2 නෑ 🙁

    Reply
  • කෝ බන් මේකෙ වීඩියෝව Mp4

    Reply
  • patta patta supiri broooo.mechchara durak apu eke deweni ekatath sub demuda broooo.please….

    Reply
  • The X Files [S01 : set ekata witharda subtiles thiyenne yalu

    Reply
  • Macahan Season 2 dapanko ikmanata………..

    Reply
  • season 2 1th oyama dennako. thama kauruwath dunne nane..

    Reply
  • season 2 ikmanata denna

    Reply
  • ai season 2 denne naththe…………..

    Reply
  • season 2 ekath dennako

    Reply
  • සීසන් 02 එකත් ඉක්මනට දෙන්ඩෝ……………………. 🙁 🙁 🙁 🙁 🙁

    Reply
  • godak sthuthi ikmantama dewana kotasath balaporoththu wenawa

    Reply
  • ishara perera

    සුපිරියටම තියෙනවා බොහෝමත්ම ස්තූතියි Season 2 එකත් ඉක්මනට දෙන්න…..

    Reply
  • දැන් මාසයක් තිස්සේ බලන් ඉන්නවා තාම Season 2 නෑ

    Reply
  • season 2 දෙන් නැද්දෝ…. 🙁 🙁 🙁

    Reply
  • දැන් බලන්න
    Season 1 ඒක ඉවර වෙලා හුඟක් දවස්. ඔයාලා තාම season 2 ඒක දුන්නේ නැ. අැත්තටම පොඩිකාළේ බයටම බලපු නැති tv series :v . pls ඉක්මනටම season 2 ඒකත් ඉක්මනටම දෙන්න. ඔයාලට ඒක දෙන්න වෙන්නෙ නැත්නම් comment ඒකක් දාන්න.

    Season 1 ඒක කිසිම අඩුවක් නැතිව දුන්න හැමෝටම ගොඩක් ස්තුතිය! 🙂 🙂

    Reply
  • sub 1 thanks. ane magadinam nathara karanna epa s2 dennooo

    Reply
  • නියම වැඩක් යාලුවා.. ගොඩක් ස්තූතියි sub දුන්නට. season 2 එක ලගදි දාන්න අදහසක් තියේද ? අපි බලන් ඉන්නේ..

    Reply
  • වරුණ නිරෝෂණ

    පළමු කතා සමයට ලබා දුන් උපසිරැසි වලට බයිස්කෝප් කණ්ඩායමට බොහෝම ස්තූතියි……….

    Reply
  • chari suren

    Ela bro.digatama yamuuuu

    Reply
  • ගයාන්

    season 2 ත් ඔනේ…

    Reply
  • season 2222222222222222222222222222222222222222
    denawa nedooooo… ikmanin one saho..

    Reply
  • නවින් නිසල්

    සුපිරිම වැඩක්…. ඉක්මනට සීසන් 2 එකටත් සබ් දෙන්න.. කාලෙක ඉදන් බලන්න හිටපු එකක්

    Reply
  • ai bn sathi dekak neda mehema atharam karanna epa…..ikmanata dennkoo

    Reply
  • full season ekama gedarata genna ganna danma amathanna. 0717974894 (biyagama)

    Reply
  • ela bro.s 02 eka ikmantama oneeeeeee…..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ, ඉතුරු season වලටත් sub දෙමු.

    Reply
  • sesan 2 ko ban thama na ne ai ban ehema karanne asawen balanna patan gattahama ohoma nawattana epa ban

    Reply
  • aiyuuuu koo season 2 eka?
    den sathi dekak neh 🙁

    Reply
  • Sachintha

    Thank You bro……
    season 02????????

    Reply
  • Sachintha

    දෙවැනි සීරියස් එකත් දෙන්න….

    Reply
  • ayyyo ai mechchRa ikmanata ssn 01 iwara une……cry.

    Reply
  • මිහිරාන්

    ඔක්කොම ටික බැලුව සහෝ.දෙවෙනි සිසන් 1ඉක්මනට දෙන්න් සහෝ .බොහොම ස්තුතිය්…..¡

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • ශලියා

    එක හුස්මට සේරම බැලුවා අනික් ටිකත් දෙන්නෝ……….
    බයිස් කෝප් ට ජය වේවා!!

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Lahiru Rajapaksha

    සුපිරි සීසන්2 දෙමු කොහොමහරි!

    Reply
  • Tnx දෙවැනි සීරියස් එකත් දෙන්න….

    Reply
  • ekak dila dawask na anikath denwa mema giyoth nam x-files balala marenne. ty wewa bro

    Reply
  • සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

    Reply
  • Thanks for sub bro…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ඊලඟ සීසන් එකත් ඉක්මනට දෙන්න බලහන්. තව 9ක්ම තියෙනෙ බන්… 😉
    දෙවෙනි සීසන් එකෙන් හමු වෙමු….
    එළ.. ජයෙන් ජය….

    Reply
  • Thanks for sub Dan colony, shadow hunter, quantico, sleepy hollow series dennedda

    Reply
  • thnx bro,,,s02 ekath elatama demu,jaya wewaaaa

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ උපසිරසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *