The X Files [S01 : E16 – “Young at Heart”] with Sinhala Subtitles| “නැවත ලැබූ තරුණබව” [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙමනම් 16 වන කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් බලමු නේද මේකේ මොකද වෙන්නේ කියලා. මෝල්ඩර් තමන් FBI එකට බැදිලා මුල්ම කාලේ අල්ලපු අපරාධකරුවෙක් ආපහු වැඩ පටන් අරගෙන. හැබැයි මේ පුද්ගලයා බන්ධනාගාරයෙදි මියගියා කියලා තමා සදහන් වෙන්නේ. නමුත් කොහොමෙන් හරි ඒක නෙවේ වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා තරුණ වෙලා. ඉතින් දැන් මෝල්ඩර්ගේ යාළුවො එහෙම මරමින් මෝල්ඩර්ගෙන් පලිගන්න තමයි සූදානම් වෙන්නේ.
එහෙනම් කට්ටියම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ආ ඊලග කොටසේ ඉදන් වෙනත් කෙනෙකු තමා උපසිරසි ලබාදෙන්නේ. එහෙනම් සුපුරුදු පරිදි කොමෙන්ටුවක් කාරිය කොටාගෙන යන්නෝ.
[button link=”https://goo.gl/aji1HW” type=”icon” “center” newwindow=”yes”] 200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/b1AxTl” type=”icon” “center” newwindow=”yes”] 350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7549 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episodes All Episodes Next Episode >>
බොහෝම ස්තූතියි…
Thank you for the sub..
ජයවේවා ඉදිරියටම යමු
Season okkotama ikmanata subtitle dennako plz…
thanx saho inyamai a
ස්තූතියි වේවා මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you for subtitle
Tnx
සැහෙන්න වටිනවා. උඔට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු
බොහොම ස්තූතියි සහෝ උපසිරස දුන්නට…
17 වෙනි එපියත් ඉකමනට දෙන්න….
දැන් මේක බලන්න පුරුදු වෙලා ඉවරයි…. 😉
ජයෙන් ජය…
Thankz bro next akatath denna sub
tnx sahoooo digatama sub 1 denna api balan innawa
again tnks
Season 10 ake sub dennakoo. Episode 2i ne dunne