MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The X Files [S01 : E16 – “Young at Heart”] with Sinhala Subtitles| “නැවත ලැබූ තරුණබව” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 15 votes.
Please wait...

The X-Files S1P1

හොදයි එහෙමනම් 16 වන කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් බලමු නේද මේකේ මොකද වෙන්නේ කියලා. මෝල්ඩර් තමන් FBI එකට බැදිලා මුල්ම කාලේ අල්ලපු අපරාධකරුවෙක් ආපහු වැඩ පටන් අරගෙන. හැබැයි මේ පුද්ගලයා බන්ධනාගාරයෙදි මියගියා කියලා තමා සදහන් වෙන්නේ. නමුත් කොහොමෙන් හරි ඒක නෙවේ වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා තරුණ වෙලා. ඉතින් දැන් මෝල්ඩර්ගේ යාළුවො එහෙම මරමින් මෝල්ඩර්ගෙන් පලිගන්න තමයි සූදානම් වෙන්නේ.

එහෙනම් කට්ටියම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ආ ඊලග කොටසේ ඉදන් වෙනත් කෙනෙකු තමා උපසිරසි ලබාදෙන්නේ. එහෙනම් සුපුරුදු පරිදි කොමෙන්ටුවක් කාරිය කොටාගෙන යන්නෝ.

The X Files (1993) on IMDb

 

 

[button link=”https://goo.gl/aji1HW” type=”icon” “center” newwindow=”yes”] 200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

9E37FE5C41C2420328F42BB9FD2E2A82BE1D858A

[button link=”https://goo.gl/b1AxTl” type=”icon” “center” newwindow=”yes”] 350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

B46E18097536B8E2BCAC248DAD1E60754CAC42E2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7549 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episodes                All Episodes                   Next Episode >>

15 thoughts on “The X Files [S01 : E16 – “Young at Heart”] with Sinhala Subtitles| “නැවත ලැබූ තරුණබව” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • chinthaka

    ජයවේවා ඉදිරියටම යමු

    Reply
  • Season okkotama ikmanata subtitle dennako plz…

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සැහෙන්න වටිනවා. උඔට ජයෙන් ජයම වේවා!
    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරස දුන්නට…
    17 වෙනි එපියත් ඉකමනට දෙන්න….
    දැන් මේක බලන්න පුරුදු වෙලා ඉවරයි…. 😉
    ජයෙන් ජය…

    Reply
  • udara rashmika

    Thankz bro next akatath denna sub

    Reply
  • tnx sahoooo digatama sub 1 denna api balan innawa
    again tnks

    Reply

Leave a Reply to Saman Indika Cancel reply

Your email address will not be published. Required fields are marked *