MENU

AllDHSS අනුරාධFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The X Files [S01 : E09 – “Space”] with Sinhala Subtitles| “අභ්‍යවකාශයෙත් හොල්මන්.” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 11 votes.
Please wait...

The X-Files S1P1

“එක්ස් ෆයිල් නව වන කොටස -“ අභ්‍යවකාශයෙත් හොල්මන්.”

ඔන්න යහලුවනේ අද මම ගෙනාවේ නවවන කොටස.අපේ කතා නායකයන් වන මෝල්ඩර් සහ ස්කලී කතාවේන් කතාව එක එක සංසිද්ධි විසදමින් එනවනේ.මේ පාර දෙන්නට අපේ ලෝකේ විතරක් නොවෙයි පිටසක්වල හොල්මනකුත් හමුවෙනවා.අභාවකාශ මධ්‍යස්ථානයකට ගුවන් භාණ්ඩ භාර දීමට යන ගගණ ගාමින් මුහුණ දෙන හොල්මනක් ගැන තමයි මෙවර කතාව,එහෙනම් කතාව රසවිදින්න ඔන්න අපි ගිය.

ඊළඟ කොටසින් හමුවෙමු.

෴ ඔබට ජය෴

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9014 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/DHSSA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episodes                All Episodes                   Next Episode >>

23 thoughts on “The X Files [S01 : E09 – “Space”] with Sinhala Subtitles| “අභ්‍යවකාශයෙත් හොල්මන්.” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • Thanks machooo….
    mamath podi kaale pissuwen hitiye.
    But godak ewa mis unaaaaa
    Thanks again

    Reply
  • Seasons එකක ඔක්කොම sub එක තැනකින් බාගන්න විදිහක් නැද්ද

    Reply
  • 9 යෙන් පස්සේ සබ් ටික නෑනේ සහෝ…..

    Reply
  • වරුණ නිරෝෂණ

    සබ් දෙන පරක්කුවෙන් අපි බලනවා… මේ වගේ පට්ට කතා මාලාවකට උපසිරැසි දුන්නාට බොහොම ස්තුතියි සහෝ…….

    Reply
  • udara rashmika

    Thankx mcn Next akath ikmanata denna

    Reply
  • බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක දුන්නට..
    ඊළඟ එපියත් ඉක්මනට දෙන්න බලන්න…
    ජයෙන් ජය….

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් මේකත් ගත්තා………….
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

    Reply
  • නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..

    Reply
  • Janith Mathula

    Mara speed eken sub denawane. My favourite tv series ekak thama. Thank u. Digatama sub denna.

    Reply
  • Lahiru Rajapaksha

    නියමයි අයියා! ඔයානම් සුපිරි බුලට්1ක්! ඔහොම යං!!

    Reply

Leave a Reply to Ishan Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *