MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑන්.විජිත අසංකචිත්‍රපටිනාට්‍යමයවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The X Files: I Want to Believe (2008) with Sinhala Subtitle | මට විශ්වාස කරන්න ඕනෙ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.4/10. From 11 votes.
Please wait...

The X Files I Want to Believe (2008)

එන්.විජිත අසංක වන මගේ විසි පස්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Drama, Mystery, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 104 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Chris Carter නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. 

මේ උපසිරැසි නිර්මාණය මට එක්තරා විදිහකට විශේෂ අවස්ථාවක නිකුත් කරන්නේ මොකද කියනවා නම් මගේ උපසිරැසි නිර්මාණ ජීවිතයට 2015 සැප්තැම්බර් මාසයට වසරක් සපිරෙන නිසා. 2014 සැප්තැම්බර් 26 වැනිදා බයිස්කෝප් වෙබ් අඩවියෙ පළවුණු New York Minute කියන චිත්‍රපටිය තමයි මගේ පළවෙනි චිත්‍රපටිය. වසරක් තුළ උපසිරැසි 25 කට වැඩිය ගොඩක් කරපු අය බයිස්කෝප් එකේ ඇති. ඒත් මට නම් මේ ගාන වැඩිත් එක්ක මොකද රැකියාවත් කරන අතරතුර තමයි මේ කටයුත්තට වෙලාව හදාගන්නෙ. හරි මං ගැන කථා කළා ඇති.

කථාව පැත්තට හැරුනොත් ඔයාලට මතක ඇති මීට වසර කිහිපයකට පෙර ජාතික රූපවාහිණියෙ විකාශය වෙච්ච X-Files කියන රහස් පරීක්ෂක කථා මාලාව. බොහෝ දෙනෙක් ඒක බොහොම ආශාවෙන් නරඹපු බව මං දන්නවා. අද මං අරගෙන ඇවිල්ල තියෙන්නෙ ඒ කථා මාලාවෙම දිගුවක් විදිහට නිශ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. වැරදියට වටහා ගන්න එපා. ඒ කථා මාලාව නොබැලුවා කියලා මේ චිත්‍රපටිය රස වින්දනයට කිසිම බාධාවක් වෙන්නෙ නෑ. ඒ කථා මාලාවෙ ෆොක්ස් මෝල්ඩර්ගෙ චරිතය රඟපාපු David Duchovnyම තමයි මේ චිත්‍රපටියෙත් ඒ චරිතය රඟපාන්නෙ. ඒ වගේම කථා මාලාවෙ දොස්තර ඩේනා ස්කලීගෙ චරිතය රඟපාපු Gillian Andersonම තමයි මේ චිත්‍රපටියෙත් ඒ චරිතය රඟපාන්නෙ. චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ සිරුරකින් කපා වෙන්කරපු අතක් FBI එකේ නිලධාරීන් හොයාගන්නවත් එක්කයි. ඒ අත එතන තියෙන බව කියන්නෙ එක්තරා පියතුමෙක්. ඉතිං මේ අත කාගෙද? ඒක එතන තියෙන බව පියතුමා දන්නෙ කොහොමද? මේ වගේ ප්‍රශ්න රැසක් මේ චිත්‍රපටිය නරඹන අතරතුර ඔයාට ඇතිවෙයි.  ඒවට පිළිතුරු හොයාගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

The X Files: I Want to Believe (2008) on IMDb

 

 

[button link=”https://goo.gl/lW73j0″ type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

1376f2ef86024a29b338c6929a19df61c6195ab4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2901 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

35 thoughts on “The X Files: I Want to Believe (2008) with Sinhala Subtitle | මට විශ්වාස කරන්න ඕනෙ. [සිංහල උපසිරැසි සමඟ]

  • lahiru priyankara

    in 2022 thank you broo

    Reply
  • saduni.rodrigo

    Sub eka weda karanne ne ne

    Reply
  • TKS….. so much bro..

    Reply
  • Nuwan Chanuka

    tv series eke season 10 ekt sub denna…episode 6k witharai thiyenne

    Reply
  • එල මචන්
    මේකට සබ් නැතුව තිබ්බ එක ලොකු අඩුවක් දැන් එකත් හරි
    බොහොම තැන්ක්ස්
    ඔබට ජය ..!

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dhiluksha

    niyama pilm ekak wage

    Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo nicolge

    Reply
  • Thank you very much brother

    Reply
  • niayamai…meka nm aniwa balannama ona 1k..thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • නියමයි විජිත් සහෝ…
    වසරක් තුළ රැකියාවක් කරන අතරතුර මේ තරම් උපසිරැසි දුන්න එක නිසා සාමාන්‍ය උපසිරසකරුවෙකුට වඩා ස්තුතිවන්ත වෙන්න ඕණෙ…
    ඒ වගේම බයිස්කෝප් සමඟ එක් වී වසරක් වීමට සුභ පතනවා…
    එහෙනම් එන අවුරුද්දෙ අග හෝ ඊළඟ අවුරුද්දෙ මුල 50 වෙනි උපසිරසෙන් හමුවෙමු නේද 😉
    ජය…

    Reply
  • බොහෝම ස්තූතියි අසංක

    Reply
  • මේ වගේ සබ් ඉස්සරහටත් දාපන් මචන් තෑන්ස්

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!

    Reply
  • baiscope eke bug ekak thinawa.. how to search movie called “The Watch” . it’s really annoying.

    Reply
    • You can search with google including “movie name” sinhala sub

      Reply
  • thanks mcahnsub ekata……
    25 weni wpasirasa ganveema gana hadawathinma suba pathanawa…..
    ediriyatath me wagema sub devi kiyala bala poroththu wenawa…..
    puluwannam ilaga para Action Movie ekak denna balahan sahoooo….

    e wagema mekath kiyanna one………
    “mistake_finder” comment karuwata. kenek mahansiwela api wenuwen sub ekak hadala deela, eka nomilema download karannath deela, nikan kuppa katha ahanna one wenne na…….. 🙁 🙁 link eka wada nathnam eka sadacharathmaka vidihata kiyanna…… nikan wachana tikak dana gaththa paliyata wdu buranne nathiwa….
    waradi veem manussa gathiyak. samawa deema dewa gathiyak……

    Reply
    • එන්.විජිත අසංක

      හරියට හරි සහෝ. අනික මේක මගේ වරදකුත් නෙවෙයි ඇඩිම්න්ලා තමයි වරද්දලා දාල තියෙන්නෙ.

      Reply
  • thanks machan sub ekata…..
    suba pathum 25weni wpasirasa ganveemata….
    thawath action movie ekak aran elaga para enna balanna……..

    Reply
  • Nimesha akalamka

    thankz ayya….

    Reply
  • Podi malli

    link owl wage… moko scene 1? , site 1ke samaharak links owl.. wena wena page load wenawa! … plus direct torrent site 1 ta yanne naha google search wenne 🙁 ..

    Reply
    • Madushanka

      WordPress updated their theme recently. I think it is the problem.

      Reply
  • mistake_finder

    link eka wada karana ekak dapan nathnam sub eka dipan lamekuta! po##%%#$ hu$#@$$

    Reply
  • madushanka

    බොහෝම ස්තූතියි අසංක.

    පුළුවන් නම් X-files TV Series එකටත් සබ් දාමු. Episode 200 ක් විතර තිබුණට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ. වැඩේ පටන්ගත්තොත් මේක එතෙක් මෙතෙක් කාලයකට සබ් දාන දිගම TV Series එක වෙයි.

    Reply
  • Niyamai. Puluwannam meke TV Series ekatath Sub Dennako. Thawa thawath Sub denna puluwan wenna kiyala suba pathanawa.

    Reply
  • අනූ ගනන් වල ආපු ෆිල්ම් එක බැලුවා. ගොඩක් කල් මේකේ සබ් එක දෙනකන් බලාගෙන හිටියා.උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • Niyamai. Puluwannam meke TV Series ekatath Sub Dennako.

    Reply

Leave a Reply to lahiru priyankara Cancel reply

Your email address will not be published. Required fields are marked *