The Witches (2020) Sinhala Subtitles | මායාකාරියෝ [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට තමා මේ විදියට උපසිරැසිය ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන කියන්න පටන්ගත්තොත් අපිට මුලින්ම මතක් වෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික නවකතා රචක සුප්‍රසිද්ධ Roald Dahl මහතාව. මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ විශිෂ්ට රචකයාගේThe Witches කියන නවකතාව පාදක කරගෙන. මේ නවකතාවෙන් 1990 වසරේදිත් Nicolas Roeg ගේ අධ්‍යක්ෂණයෙන් The witches නමින්ම චිත්‍රපටයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ Roal Dahl ගේ නවකතා ඇසුරෙන්,
-
- The BFG
- James and the Giant Peach
- Charlie and the chocolate Factory
- Chitty Chitty Bang Bang වැනි චිත්‍රපට සහ තවත් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා.


බ්‍රිතාන්‍ය ජාතික රචක Roald Dahl




චිත්‍රපටය ගැන බැලුවොත් මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.4 ක අගයක් ලැබී තියෙනවා. කුණු තක්කාලි දර්ශකයේ 50% ක අගයක්ද ලැබී තියෙනවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Robert Zemeckis විසින්. මෙය නිර්මාණය කිරීමෙන් දායක වී ඇති ආයතනය Warner Bros. Pictures ආයතනය හා Image Movers ආයතනය විසින්. මෙය නිකුත් වී තිබෙන්නෙ 2020 වර්ෂයේ ඔක්තෝම්බර් 22 වෙනිදා. ධාවන කාලය මිනිත්තු 106 ක් වන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 10.4 ක අගයක් ලබාගෙන තියෙනවා. මෙයට රංගන දායකත්වය දී තිබෙන්නෙ Anne Hathaway ( ප්‍රධාන මායාකාරිය), Octavia Spencer (ආච්චි) යන නළු නිලියන් විසින්.


Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8326 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks..
thank you
Thank you, bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි …. !
Thanks for sub!
Thanks !!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanxx bro…………….
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
supirii
බොහෝම ස්තූතියි උපසිරැසියට…
bohoma sthuthi….
Sub ekata thanx
ගොඩාක් ස්තුතියි ඉක්මනින් උපසිරස ලබා දීම ගැන
ස්තුතියි
thanks bro. jaya wewa….!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks
තෑන්ක්ස් සහෝ