MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

The Witcher (2019-) [S02 : E04] Sinhala Subtitles | විකෘති ජිවින්ගේ මූලය [සිංහල උපසිරසි] (18+)

Rating: 8.5/10. From 28 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා විචර් දෙවැනි කතාමාලාවේ සිව්වැනි කතාංගය. මේ කොටසේ වෙන්නෙ මොකක්ද කියලා බලන්න කලින් අපි පෙර කොටස තරමක් මතක් කරගෙන ඉමු.

පෙර කොටසින් අපිට දැක ගන්න ලැබුනා ගැරල්ට් විසින් සිරීව පුහුණු කරනවා. ඒ වගේම සිරිත් දැඩි කැපවීමකින් පුහුණුවීම්වල නිරත වෙනවා. ලැම්බර්ට් විසින් සිරීව ගැරල්ට් නොමැති අවස්ථාවක ඉතා දැඩි පරීක්‍ෂාවකට යොමු කරන්නට පවා පෙළඹවෙනවා. ඉතින් ඒ වගේම තමයි තමන්ගෙ මිය ගිය සගයා වුන එස්කල්ගෙ ආත්මෙට සැනසීමක් ලබාදෙන්නත් ගැරල්ට් සහ වෙසමියර් කටයුතු කළා. ඒ වගේම එස්කල්ගෙ මරණයට හේතු වුන ලෙෂිව සිරීගේ දර්ශනයක් ඔස්සේ හඹා යන්නටත් ගැරල්ට්ට හැකියාව ලැබෙනවා. නමුත් එහිදී වෙනත් අමුතුම ආකාරයක විකෘතියට ලක් වූ සත්වයෙක් සිරීට පහර දෙන්න ප්‍රයත්න දරනවා.

ඔය අතරේ යළිත් තම පිරිස අතරට පැමිණෙන යෙනිෆර්ට සිද්ධ වෙන්නෙ යම්යම් ගැටළුවලට සැකසංකාවලට මුහුණ දෙන්න. ඒ වගේම තමන්ට බලය අහිමි වූ බව හෙළිදරව් කරන්නටත් ඇයට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. වගේම නිල්ෆ්ගාඩ් සිරකරුවාව ඝාතනය කිරීම මගින් තම නිරවද්‍ය බව හෙළිදරව් කරන්නට යෙනිෆර්ට අවස්ථාව ලැබෙනවා. නමුත් ඇය එය ඔහුවත් බේරාගෙන පැන යාමේ අවස්ථාවක් කරගන්නවා.

එහෙමනම් මේ කොටසින් බලාගන්න පුළුවන් සිරීගේ ඉදිරි පුහුණු කටයුතු වෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම යෙනිෆර් මොන වගේ දෙයක් කරාවිද කියන එක. එහෙමනම් යලි උපසිරසියකින් හමුවෙන තෙක් මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජනෙය් ජය!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27804 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

21 thoughts on “The Witcher (2019-) [S02 : E04] Sinhala Subtitles | විකෘති ජිවින්ගේ මූලය [සිංහල උපසිරසි] (18+)

  • Thnx bro…Good luck…

    Reply
  • thanks ………………….

    Reply
  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • thank you bro sub ekata

    Reply
  • Bohoma ස්තුති

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ජය

    Reply
  • Anonymous

    thanks brother ithuru tikath danna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *