The Witch (2015) AKA The VVitch: A New-England Folktale Sinhala Subtitles | ශාපලත් වනයේ වියරු මායාවන්. [සිංහල උපසිරැසි] 18+
අප අතින් වූ අතපසුවීමක් නිසා සහෝදරයන් දෙදෙනෙක්ට මෙම සිනමාපටයට උපසිරසි ගැන්වීමට ලබා දී ඇත. උපසිරසි නිර්මාණය සඳහා වූ වෙහෙසට දෙදෙනාටම අසාදාරනයක් නොවනු පිණිස දෙදෙනාගේම උපසිරසි මෙලෙස පළකර ඇත.
එන්.විජිත අසංක සහෝගේ ලිපිය
එන්.විජිත අසංක වන මගේ තිස් හය වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2016 වසරෙදි තිරගත වුනු Mystery, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 92 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Robert Eggers නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Anya Taylor-Joy නම් නිළියක්. ඊට අමතරව Kingsman: The Secret Service, Guardians of the Galaxy වැනි චිත්‍රපට රැසක රඟපාන Ralph Ineson නම් නළුවත්, Kate Dickie නම් නිළියත් මෙහි රඟපානවා.
හැබැයි කියන්න ඕනෙ මේක ටිකක් අමුතු විදිහක කථාවක්. සමහරුන්ට මේක කම්මැලි වෙන්නත් පුළුවන් ඒ නිසා හොඳට Trailer එක බලලා මේක බා ගන්න පස්සෙ මට බනින්නෙ නැතුව. මං කථාව ගැන වැඩි යමක් කියන්නෙ නැහැ. එංගලන්තයේ එක්තරා කැලෑවක් අසල පදිංචි වන හුදෙකලා පවුලකට මායාකාරියන් නිසා සිදුවන සිද්ධීන් දාමයක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙන්නෙ. චිත්‍රපටිය නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
දුලක්ෂ සම්පත් සහෝගේ ලිපිය
ඉතිං ඔන්න අද අරගෙන ආවෙ ටිකක් පරණ වුනත්,ආදායම් වාර්ථා තබන්න පවා සමත්වෙලා තියෙන හොරර් චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. වැඩිය ජනතාව අතර කතාබහ වෙන්නෙ නැති වුනත්,හරි අමුතුම විදියෙ තේමාවක් රැගත් මේ චිත්‍රපටය අද වෙද්දි හොරර් චිත්‍රපට රසික හද සන්ථානයේ ඉහළම වැජබෙන චිත්‍රපටයක් වෙලා ඉවරයි.
අපි පොඩිකාලෙ විවිධ මායා කතන්දර ගැන අහල ඇති. විවිධාකාරයෙ සුරංගනා කතන්දර ගැන අහල ඇති.ඒත් ඔයාලා කවදාවත්, ඒකෙ අදුරු පැත්ත දැකල තියෙනවද? ඉතිං මේ සුරංගනා කතා වල අදුරු පැතිකඩ ගොඩක් හොරර් චිත්‍රපට වලට පාදක වෙලා තියෙනවා. ඒකට ගන්න පුළුවන් හොදම උදාහරණය තමා මෑතකදි,ඒ කියන්නෙ 2020 වර්ෂයේ දී horror/fantacy යන කාණ්ඩයන් යටතේ තිරගත කිරීම් ඇරඹුනු Gretel & Hansel චිත්‍රපටය.ඉතිං ඒ චිත්‍රපටයත් ගොඩක් ජනප්‍රිය වෙච්ච හොරර් චිත්‍රපටයක් බවට පත් වුනා. බලල නැති කට්ටියට ඒ චිත්‍රපටයත් නරඹන්න කියල පොඩි ආරාධනාවක් කරන ගමන් ම ලිපියෙ ඉතුරු ටිකට යන්නම්.
ඇත්තටම කිව්වොත් මේ The wich චිත්‍රපටය තිරගත කිරීම් ඇරඹෙන්නෙ 2015 වර්ශයේ. ඉතිං පිටවුනු ගමන් ම චිත්‍රපටය හිට් වුනේ නැති වුනත් පසුකාලීනව මෙය, imdb රේටින්ග්ස් 6.9ක් සහ rotten tomatoes දර්ශකයේ 90% පමණ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතිං කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්, මේක දිවයන්නෙ වතුයායකින් වනයකට පිටිවහල් කරපු කුඩා පවුලක් වටා. සම්පූර්ණ දර්ශණ ඒ වනය හා ඒ අවට ඔවුන්ගෙ ගොවිපල පුරාවට තමා දිවයන්නෙ. ඉතිං ඒ වනයෙන් ලත් අදුරු මායවක් පිළිබදව තමා කතාවෙ දිවයන්නෙ. මේකෙ ඇත්තටම “හොල්මන් ” වගේ භයානක දර්ශණ නැති වුනත්, ඒකෙ තියෙන කුතුහලය සහ අභිරහස් සහගත ස්වාභාවය නිසා අපේ හිතේ හටගන්නෙ පුදුමාකාර භීතියක්. මේ චිත්‍රපටය හොරර් චිත්‍රපට ලෝලීන් අතර මෙතරම් ජනප්‍රිය වෙන්න එයම හේතුවක් වෙලා තියෙනවා.
ඉතිං තවත් මම මේ ගැන විස්තර කරන්න යන්නෙ නැහැ. හැමෝටම චිත්‍රපට නැරබීමට ආරාධනා කරමින් අදට මම සමුගන්නවා. හැමෝටම සුභ දවසක්! ජය වේවා! 🤜🤛
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8975 --
එන්.විජිත අසංක සහෝගේ උපසිරැසිය (2016-06-01)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3299 --
දුලක්ෂ සම්පත් සහෝගේ උපසිරැසිය (2021-11-15)
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට සහ “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub nathath kamak na, narcissistla nam sub hadanna epa…!!
sub nathath kamak na, narcissist la nam sub hadanna epa…!! me wage
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
Thanx bro
thanks
affaa epaa una film eka balana ekath, Sub eka athuleth add yanwa, sub karapu ekage name eka film eka purawatama, english eka dagena baluwa barima thana.
Thanks Saho
බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
Mata Pissu wage meke Link1ka hoyala 🙁 Lesi widyata dannako appa 🙁
සබ් එකට බොහෝම ස්තුතියි
Sub ekat thanks bro.E wagema #ekatat thanks bro.Ela jayawewa………..
……………බොහෝම ස්තුතියි………………
Thank you machan……jayawewa…….!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට බොහෝම ස්තුතියි. ජය…
Thanks Bra……..
උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහො. සෑහෙන කාලෙකින් දැක්කෙ .. කාලෙකින් ඇවිදින් නියම ෆිල්ම් එකක් වගෙ දිල තියෙන්නෙ . Horror නම් අනිවාර්යයෙන් ගන්නව. සතුටුයි ,thx bro. තවත් මෙ වගෙ ෆිලුමක් උපසිරැසි ගන්වන්නට ඔබට කාලය ලැබෙව
patta film eka…. thanxxx bro…
thanks bro
thnx machan digatama sub karamu
tnx
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
ස්තුතියි මචන් සබ් එකට.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
thanks sahooo
thanks saho sub ekata saha # ekata.jayawewa!!!
720p (850Mb) – 47EAA3219E7BDC93AEB8363C401FEF9FD55F4DFA
1080p HEVC (450Mb) – 4905B71A23BC811970222043ED6E4C3D23B506FA
Thanks bro
Thank U for the SUB
Thanks asanka saho…
link aka denne nedda wena kohomada baganne
sdr
720p (850Mb) – 47EAA3219E7BDC93AEB8363C401FEF9FD55F4DFA
1080p HEVC (450Mb) – 4905B71A23BC811970222043ED6E4C3D23B506FA
download link -https://yts.ag/movie/the-vvitch-a-new-england-folktale-2015