MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්එළක්‍රියාදාමකොරියානුචිත්‍රපටිබලන්නයුශාන් පීයුමාල්රහස් පරීක්ෂකසිංහල උපසිරැසි

The White Storm (2013) | සාහසික මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

The White Storm

ඔන්න යහාලුවනේ මම ඔයාලට මම තවත් කොරියානු නිර්මාණයක අරගෙන ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවා. මේක ඇවිල්ලා විශිෂ්ට ගනයේ කොරියානු සිනමා නිර්මාණයක්.  මේ ගැන වෙනදා වාගේම මාව දැනුවත් කලේ අපේ විකියා සහෝදරයා තමයි. මේ සුපිරි ගනයේ බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.  බෙනි චාන් නැමති අධ්‍යක්ෂක වරයා. ඒ වගේම මේකට ඉතාමත් ඉහල අයි එම් ඩි බී අගයකුත් හිමි වෙලා තිබෙනවා ඒක අයි එම් ඩි බී දර්ෂකයේ 6.8 ක අගයක්.  ඒ වගේම මේ අධ්‍යකවරයා විසින් තමයි  Who Am I, New Police Story, Shaolin වැනි දැවැන්ත සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ . මම දුවරටත් මොහු ගේ සිනමා නිර්මාණයන් ගැන ඔයාලට මතක් කරන්න ඕන වෙන එකක් නැනේ .

 එහෙනම් යහාලුවනේ අපි පම්පොරි ගහන එක නවත්තලා පොඩ්ඩක් කථාව පැත්තට ගිහිල්ලා බලමුකෝ. මේ බයිස්කෝප්  එක ගලා ගෙන යන්නෙ පොලීස් නිළධාරියෝ තිදෙනෙක් වටා. ඔවුන් පොලිස් නිළධාරියෝ වුනාට ඔවුන් තිදෙනා හොදම යහලුවන් ඔවුන් පැවරිලා තිබෙනවා යම් රහස් මෙහෙයුමක් ඒ ආසියාවේ සිටින විශාලම කුඩු ජාවරම් කරු වන ඔලු අටේ බුද්ධා නමින් හදුන් වන කුඩු රජාව කොටු කර ගන්න එක .මෙම මෙහෙයුමේදී ඔවුන් තිදෙනාට බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
කවදාවත් හිතපු නැති දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම බොහෝ දේවල් අහිමි කර ගන්න සිද්ධ වෙනවා. ජිවිත වලින් වන්දි ගෙවීමට සිද්ධ වෙනවා. මම මේ සිනමා නිර්මාණය පිළිබදව ඔයාලට වැඩි දුර කියන්න යන්නෙ නැහැ. ඔයාල මේක නරබලම දැන ගන්න කෝ මොවුන් තිදෙනාට මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට මොන මොන බාධක වලට මුහුණ දෙන්න වේවිද කියලා.. එහෙනම්  යාලුවනේ මේක බලන ගමන් පොඩි අදහසකුත් කොටලා යන්න කියලා මතක් කරන ගමන්ම.. තවත් සුපිරි සුපිරි සිනමා නිර්මාණයකින් නැවත හමුවෙන තුරු සමුගන්නවා..බයිස්කෝප් එකට ජය.. 

The White Storm (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/JYwxKN” type=”icon” “center” newwindow=”yes”] 800 MB කොපිය මෙතනින් බාගන්න[/button]

52B630B44DAFE3DBBED292EDF70854196E74FC38

[button link=”http://goo.gl/ioFgus” type=”icon” “center” newwindow=”yes”] 1.21 GB කොපිය මෙතනින් බාගන්න[/button]

5c9fb0844356e4007e35c1bff5913f7572589487
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5499 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

41 thoughts on “The White Storm (2013) | සාහසික මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

  • malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

    මේකේ දෙවෙනි කොටසටත් උපසිරැසි දෙන්න

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊☆
    ┊┊ *
    ┊┊
    ┊☆ °
    *
    Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Hiranhiru

    ස්තුතියි උපසිරැසියට..
    ජයවේවා…!

    Reply
  • Janith Sachintha

    thanks for your sub
    kiyala wedak na kollo ohoma yan

    Reply
  • Thanx for the sub saho…

    Reply
  • මචං ෆිල්ම් එකක් දාද්දි හරියට විස්තර ටික දාපන් කොල්ලෝ , මේක korean ෆිල්ම් එකක් නෙවෙයි chinese එකක් .

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • kivath vage patta film ekath thamai saho sub akata thanks

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • this is’nt korean movie. it is chineese. but gud one.thnx.

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. පට්ට කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machan,,jaya wewa!!!

    Reply
  • Nelson Rodrigo

    Hood Post Friend, Thanks!

    Reply
  • thx
    sahooo
    patta ekaka vage

    Reply
  • Thanks Saho….. Supiri film akak

    Reply
  • “චූටී මල්ලි”

    එල එල දෙනකම් උන්නේ…….
    තව සබ්බ් කරමු යුශා
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • apita koriyan france & british gangster fillm wedi wediyen laba denna kiyala saholagen illanawa meka maxxa thanks

    Reply
  • Nira (NIRANGA)

    Elakiri. thanks for sub ayye. jayawewa.!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි යුශාන් සහෝ උපසිරසට

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • film ekanam patta eketh pattama thamai sub ekata nomu nomu kamsaa hamnidaa

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි යුශාන් සහො 😀 ජය

    Reply
  • me fillm eka korean ekkanam nemei aaa,,,
    ela ela..

    Reply
  • මුදියා

    මරු එකක් වගේ.
    බලමුකො එහෙනම් යාළුවො තුන් දෙනාගෙ වැඩ.
    නියමයි යුශාන්.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • pattai wage,onna saho bewa

    Reply
  • Thanks friend. I wish you good luck
    Bobby

    Reply
  • meka num maxxa film ekak wage. thanks saho sub walata. jaya weewa!!!!!

    Reply
  • ඔන්න Download වෙන්න දැම්මා…

    Reply
  • Nice !!! ඔන්න Download වෙන්න දැම්මා…

    Reply
  • Chathura Madusanka

    මරුනේ සහෝ.අනිවා බෑමක් තමයි

    Reply

Leave a Reply to gihan Cancel reply

Your email address will not be published. Required fields are marked *