The Whispers [S01:E06] with Sinhala Subtitle | ඩ්‍රිල්ව දැකීම. [සිංහල උපසිරැසි සමඟ]
The Whispers පළමුවෙනි කතා මාලාවේ 6 වන වන කොටසයි මේ .කාර්යය බහුලවීම නිසා ගොඩක් ප්‍රමාද වුණා මේක ගෙන්න . පහුගිය කොටස බලපු නැති අයට මන් කතාව ටිකක් කියන්නම්.
වෙස් හා ක්ලෙයාර් ෂෝන්ගෙන් ප්‍රශ්න කරනවා.ක්ලෙයාර් එයාලගේ ෆොටෝස් එහෙමත් පෙන්නනවා. එත් ෂෝන්ට කිසිම දෙයක් මතක නෑ . එයාව ප්‍රශ්න කරන්නේ බහුරේඛන උපකරණයකට සම්බන්ධ කරලා. ෂෝන් එයාගේ පච්ච වලින් කියැවෙන දේවල් ක්ලෙයාර්ට කියනවා.එක වරම ෂෝන්ගේ බහුරේඛනයේ අමුතු දෙයක් පෙන්වනවා. ඒක කාන්තාරේ යානය කඩාගෙන වැටිච්ච තැන තිබුණ දේට සමානයි දකිනවා. මේ අතරේ නොවිසුදු පච්චයක් ක්ලෙයාර් දකිනවා.එයා ඒක මොකද්ද කියල හොයාගන්නවා. ඒ අතරේ වෙස් තීරණය කරනවා නැවත මාලි යන්න. වෙස් මාලි වලට යන්න යොමු කළේ ඩ්‍රිල් පොඩි ළමයෙක් මාර්ගෙන් කියල ක්ලෙයාර් දැනගන්නවා. ක්ලෙයාර් හිතනවා වෙස් ඉලක්ක කරලා කරපු දෙයක් කියල. වෙස් මාලි වලදී කැණීම් කරලා පොළව යටින් දෙයක් හොයාගන්නවා. ඔතනින් තමයි පහුගිය කොටස අවසාන වුණේ.
අද කොටසත් ගොඩක් රසවත්. මන් එකේ කතාව ටිකක් කියන්නම්.වෙස් කාන්තාරේ තිබිල හම්බුනා දේ පරීක්ෂා කරන්න විද්‍යාඥවරියක් ගෙන්නනවා. ෂෝන් ක්ලෙයාර්ගෙන් වෙස් මාලි වලදී හොයාගත්ත දේ අහනවා. එත් වෙස් ක්ලෙයාර්ට ඒ ගැන කියන්න නෑ . ඩ්‍රිල් ගැන හෝඩුවාවක් හොයාගන්න ක්ලෙයාර් ළමයින්ව එක තැනකට රැස් කරලා කතා කරන්න කල්පනා කරනවා.ඒකට වෙස් හවුල් වෙනවා. එතනට ගොඩක් උණුසුම් දේවල් වෙනවා. ඒ වගේම ෂෝන්ට එයා ඉල්ලපු දේත් ලැබෙනවා.වෙන්නේ මොනවාද, ෂෝන්ට ලැබුණේ මොනවාද කියල ඔයාල බලන්නකෝ.
ඊළග කොටසින් ආයේ හම්බෙමු! සුබ දවසක් ! 🙂
[button link=”http://tinyw.in/qDeC” type=”icon” “center” newwindow=”yes”] 252 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1429 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/08/PoornimaM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
maru.
thnx sis 😀
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SIS..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sis sub walata
තෑන්ක්ස් සිස්!
ජය!
meke sub eka ikmanata denna help ekak oni nam kiyandooooooo….. ikmanata balanna oneeeeeee……….
:3 :3
No thnx. I’m an independent woman. Not a dependent 🙂
Ai ani oya purnigenma ahanne? Math sub karanavane. Mtath help krannako
oky… i’ll help……….
thanks sis!!
එලග 1කත් එක්ම්නට දෙන්න පුර්නි එ’
Comment dekak wenuwenda me nahenne. Wispers aye danne na MN meke comment 50k watenakam
Ane mayura,oya mn gana kochchara hithanavada :(. Kanduluth enava :'( 😛
Akki man sanduuuu. Hamathissema hoda Wada krnne mayura neme 🙁
හම්මේ එහෙනම් අපිට හත්වෙනි කොටහ බලන්න මාසයක්වත් බලන්
ඉන්න වෙයි වගේ…
Ohhh
උපසිරසියට ස්තුතියි
ගොඩක් ස්තුතියි,
ජයෙන් ජය!!