The Whispers [S01:E05] | මීලග ඉලක්කය? [සිංහල උපසිරැසි සමඟ]
The Whispers පළමුවෙනි කතා මාලාවේ 5 වන වන කොටසයි මේ . පහුගිය කොටස බලපු නැති අයට මන් කතාව ටිකක් කියන්නම්.
මින්ක්ස් හෙන්රිව ඩ්‍රිල්ගේ තවත් භයානක සෙල්ලමකට යවනවා. එයා යන්නේ හාබර් පොයින්ට් එක ඇතුලට. ලැබුණු තොරතුරුත් එක්ක ෂෝන් හාබර් පොයින්ට් එකට එයි කියන මතෙත් එක්ක වෙස් හා ක්ලෙයාර් එහෙට යනවා. එහෙදි එයාල ෂෝන්වයි ඩොක්ටර්වයි අල්ලගන්නවා. මේ අතරේ හාබර් පොයින්ට් එකේ අය ප්‍රතික්‍රියාකාරකය වැඩි උෂ්ණත්වයකට පත්වෙලා කියල හොයාගන්නවා. ඒ අනුව එයට පිලියමක් විදිහට ප්‍රතික්‍රියාකාරකය දෙසට පයිප්ප හරහා ජල ගැලීමක් කරන්න සැලසුම් කරනවා. මේ අතරේ ක්ලෙයාර් දැනගන්නවා හෙන්රි එහෙ පයිප්පයක් ඇතුලේ ඉන්නේ කියල. වෙස්ගේ උදව් ඇතුව ක්ලෙයාර් හෙන්රිව බේරගන්න යනවා. එත් ක්ලේයාර්ට හෙන්රිව බේරගන්න බැරිවෙනවා. හෙන්රිව වතුරට අහුවෙන්න මොහොතක් තියල ෂෝන් ඇවිත් එයාව බේරාගන්නවා. වෙලාවට වතුර ප්‍රතික්‍රියාකාරකයට යවල සිසිල් කරන්න බැරි වුන නිසා එය පුපුරනවා. එත් ඒ පිපිරීම ඉබේම ආපස්සට ගැනෙනවා. ක්ලෙයාර්,ෂෝන් හා හෙන්රි කරදරයක් නැතුව එලියට එනවා. ඊටපස්සේ හෙන්රිගේ කන් ඇහෙනවා කියල ක්ලෙයාර් දැනගන්නවා. ඒ වගේම එයා ඩ්‍රිල්ගේ රහස එලි කරනවා.
ඔන්න ඔහොමයි පහුගිය කොටසේ වුනේ. අද කොටස තවත් ලස්සනයි. මට විශ්වාසයි මේ කොටස ඔයාල බැලුවහමනම් ඊලග කොටස එනකන් බලන් ඉන්න එක ඔයාලට ගොඩක් අමාරුවෙයි 😀
මේ කොටස ගැනත් පොඩි විස්තරයක් දෙන්නම්. වෙස් හා ක්ලෙයාර් ෂෝන්ගෙන් ප්‍රශ්න කරනවා. එත් ෂෝන්ට කිසිම මතකයක් නෑ . එයාව ප්‍රශ්න කරන්නේ බහුරේඛන උපකරණයකට සම්භන්ධ කරලා. එක වරම ෂෝන්ගේ බහුරේඛනයේ අමුතු දෙයක් වෙනවා. ඒ සටහන මොකද්ද කියල වෙස් හොයනවා. මේ අතරේ ක්ලෙයාර් ෂෝන්ගෙන් ඊලග විනාශය ගැන හෝඩුවාවක් දැනගන්නවා. එයා ඒක මොකද්ද කියල හොයනවා .ඩ්‍රිල්ගේ මීලග ඉලක්කය මොකක්ද? වෙස් සටහන ගැන හොයාගනීද? අද කොටසින් බලන්නකෝ.
[button link=”https://goo.gl/eE0STP” type=”icon” “center” newwindow=”yes”] 234 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1422 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/08/PoornimaM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ඉදිරියටම යමු…
ඔබට ජය…!!!
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එක බාන්න බෑනේ… :/
ස්තුතියි පුර්ණිමා ! අනික් ටිකත් ඉක්මනට ගෙන්න
ජය වෙවා!
Tnx sis..
thnx sis sub 1te 😀
තෑන්ක්ස් සිස්!
තෑන්ක්ස් සිස්!
ජයවේවා!
තෑන්ක්ස් සිස්!
ජය!
ELAKIRI SAHODARI DIGATAMA SUBS DENNA
THANKLS
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
niayamai…thanks PURNIMA Sis..sub ekata..digatama sub demu.jaya wewa……