MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළඑළ (TV)තීරණය ඔබේනාට්‍යමයනාට්‍යමය (TV)පුර්ණිමා මධුභාෂිවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The Whispers [S01:E02] |හැංගිමුත්තන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Whispers TVSE1

ඔන්න The Whispers කතාමාලාවේ දෙවැනි කොටස අරගෙනයි අද ආවේ . මුල් ලිපියේ මන් ෆිල්ම් එක ගැන විස්තර කිව්වනේ. ඒ නිසා ආයේ කියන්න යන්නේ නෑ . එත් කතාව ටිකක් මතක් කරන්නම්.

කතාව යන්නේ ළමයින් එක්ක කතා කරන “ඩ්‍රිල්” කියල හදුන්වන නොපෙනෙන කෙනෙක් ගැන. මෙයා ළමයින් ලව්වා භයානක සෙල්ලම් කරවනවා. එයා ලයිට් එකෙන් කතා කරනවා කියල තමයි ළමයි කියන්නේ .මේ නිසා ඇතිවුන අපරාධ ගැන හොයන්න FBI ළමා විශේෂඥ ක්ලෙයාර්ටයි රෝලින්ස්ටයි බාර වෙනවා. මේ කතාවේම ඉන්න වෙස් හමුදාවේ විශේෂ ව්‍යාපෘති වල වැඩ කරන කෙනෙක්. එයා යනවා කාන්තාරේ තිබිල හම්බුන අනතුරට ලක් වුන ගුවන් යානය බලන්න. එහෙදි එයා හොයාගන්නවා ගුවන් නියමුවාගේ ශරීරය අතුරුදහන් කියල. ඒ වගේම ඒ යානය වැටිලා තිබුන තැන විදුලිය ගල් වලට පත් වෙලා වගේ දෙයක් දකිනවා.කොහොමාරි මේ ගුවන් නියමුවා ක්ලේයාර්ගේ සැමියා. මේ අතරේ තමයි අමුතු මනුස්සයෙක්ව රෝහලකට ගේන්නේ. එයා කාගේ කවුද කින්ද මන්ද කවුරුවත් දන්නේ නෑ . බොහොම සැක සහිත චරිතයක් .මන් දන්නවා දැන් ඔයාල හිතනවා ඇත්තේ මේවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියල. ඒක ගැන දැනගන්නනම් ඉතින් මුල් කතාව බලන්නම වෙනවා. මේක කුතුහලය අවුස්සන කතාවක් කියල මන් කිව්වනේ 😛

හරි පලවෙනි කොටස බලපු අයට එක එක අනුමාන කිරීම් ඇති. කවුද මේ නොපෙනෙන කෙනා? ඇයි එයා මෙහෙම කරන්නේ? අර අමුතු මනුස්සය කවුද? කියල . මේක SCI -FIC එකක් නිසා හරියටම කියන්නත් බෑ .

කොහොමහරි දෙවැනි කොටසින් තවත් ඩ්‍රිල් ගේ භයානක සෙල්ලමේ වැඩ තියෙනවා. ඒ වගේම අමුතු මනුස්සය කවුරු වෙන්න පුලුවන්ද කියලත් එයාල යම්තාක් දුරට හොයාගන්නවා. ඒ කවුද කියල ඔයාලම බලන්නකෝ . තවත් කතාව කියන්න ගියොත් අගයක් නැති වෙනවා . ඒ නිසා ඇති. ඊලග කොටසින් නැවත එන්නම්! සුබ දවසක් හැමෝටම! 🙂

 The Whispers (2015– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/bmKL” type=”icon” “center” newwindow=”yes”] 345 MB කොපිය මෙතනින් බාගන්න[/button]

79DBCC8E5C7E7F39DF24C23FA3B41889A6286C63

[button link=”http://tinyw.in/1PqZ” type=”icon” “center” newwindow=”yes”] 165 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

3582B65AECAC091289ACB8039AFA28E23D1D2049
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 923 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/gg-e1424809996629.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                         All Episodes                        Next Episode >>

16 thoughts on “The Whispers [S01:E02] |හැංගිමුත්තන් [සිංහල උපසිරැසි සමඟ]

  • Udamith Damith (b\k )

    thanks….

    Reply
  • බොහොම ස්තූතියි පූර්ණීමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • නියම කතාවක්.ගොඩක් ස්තුතියි ඔබට.ජය වේවා

    Reply
  • ස්තුතියි!!!!!!!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!

    Reply
  • ඉක්මනින් ගෙන්න අනික් ටිකත්

    ජය වේවා!

    ස්තුතියි…

    Reply
  • නලින්

    ස්තුතියි පුර්ණිමා !

    ඉක්මනින් ගෙන්න අනික් ටිකත්

    ජය වේවා!

    Reply
  • Denakam balan hitiye. Apita swapna denna barida

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *