The Wedding Guest (2018) Sinhala Subtitles | අමුතු පැහැරගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]
කාලෙකට පස්සේ චිත්‍රපටයක උපසිරසි සමගින් මේ එකතු වෙන්නේ. ඇස්ට්‍රික්ස් එකෙන් පස්සේ තමයි මේ උපසිරස අරගෙන එන්නේ. හොලිවුඩ් චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අපේ අසල්වැසි රටවල් දෙකක්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් මාර්ග දෙකේම ගමන් ගන්න චරිත දෙකක් වන Dev Patel සහ Radhika Apte වගේ දක්ෂ නළු නිලියන් දෙදෙනෙක්. ඒ වගෙම මෙහි අධ්‍යක්ෂණය සිද්ධ වෙලා තියෙන්නේ Michael Winterbottom නම් බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂකවරයා අතින්. Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය පාදක වෙන්නේ එංගලන්තයේ ජිවත් වූ ඉන්දියාවේ සහ පකිස්ථාන සම්භව ඇති යුවලක් සම්බන්ධවයි. IMDB අගය 5.4 ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය පසුගිය මාර්තු 1 වෙනිදා සිට බ්‍රිතාන්‍ය සිනමාහල් වල තිරගත වීම ආරම්භ උනා.
කතාව දෙසට හැරෙනවා නම් බ්‍රිතාන්‍යයේ ජිවත් වෙන සමීරා නමැති පකිස්තාන් සම්භවයක් ඇති යුවතියක් නැවත පකිස්තානය බලා යනවා ඇයගේ පවුලේ අය ඇය වෙනුවෙන් සූදානම් කර තිබෙන විවාහය වෙනුවෙන්. එත් මේ විවාහය පවුලේ කැමැත්ත මත සිද්ධ උනත් සමීරා බ්‍රිතාන්‍යය තුල මුණ ගැහුණු ඉන්දියානු සම්භවයක් ඇති තරුණයෙක් සමග සම්බන්ධයක් පවත් වනවා. මේ විවාහය තව දුරටත් සිද්ධ වෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න මේ දෙදෙනාට සිද්ධ වෙනවා. ඒ අතරේදී තමයි පකිස්ථානයට අමුත්තෙක් එන්නේ මේ විවාහයට සහභාගී වෙන්න. ඒ අමුත්තා ඇත්තටම එන්නේ මේ විවාහය වෙනුවෙන්ද එහෙමත් නැතිනම් වෙනත් අරමුණක් වෙනුවෙන්ද කියල තීරණය කරගන්න ඔයාලට භාර කරන්නම්. එහෙනම් නැවත උපසිරසකින් මුණ ගැහෙන තෙක් හැමෝටම ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 6253 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks a lot Hasantha saho sub
Thanks bro…
✌️✌️
Thanks !!!!!!!!!!!!!!!
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…!
දිගටම උපසිරැසි දෙන්න..
ජයවේවා…!
තෙරුවන් සරණයි….!
Thanks bro
thanks..
thanks
Thanks…………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machan
Jaya wewa.
ස්තුතියි බ්‍රෝ..
Thanxx bro……….
බොහොම ස්තූතියි සබ් එකට …එලම…
Thanks machan……jayawewa……!
Ela ela
Thanks
SUb ekata thanx mcn
Sub එකට Thanks…………..
පොඩි ඉල්ලීමක් තියනවා,
Blood and Treasure Series එකට sub කරන්න පුළුවන්ද…..???
ela saho thanks
මේ වගේ ෆිල්ම් අපිට හොයලා දෙන්න එපා කරන්න.
Thanks bro
Thanks for sub.good luck bro
ගොඩාක් ස්තුතිියි මල්ලි
❤️
thanks……….
Thnks broo!!!
උපසිරසියට බොහොම තුති, හසන්ත අයියේ….ඔන්න බා ගත්තා….
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
bohoma sthuthi sahoo
Thank you very much Friend,
good luck,
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
තෑන්ක්ස් සහෝ සබ් එකට…
ජය වේවා.!
Sthuthi obata sub labadimata…