The Walking Deceased (2015) with Sinhala Subtitles | සොම්බි වසංගතය! [සිංහල උපසිරසි සමඟ]
කතාව ගැන කිව්වොත් මේක parody ෆිල්ම් එකක්. parody ෆිල්ම්ස් කියන්නේ යම් චිත්‍රපටයක් හෝ කතාමාලාවක් අලලා කෙරෙන හාස්‍යමය අණුකරනයක් නොවැ. සරලව කිව්වොත් කොමඩි කොපියක් නොවැ. ඉතින් මේක අපි කවුරුත් දන්න කතාමාලාවක් වන The Walking Dead කතාමාලාවේ parody ෆිල්ම් එක. The Walking dead කතාමාලාව ඉතින් හැම කෙනෙක්ම වගේ දන්නවනේ. ඉතින් මේකෙදී ඒ කතාමාලාවේ වගේම සෙට් එකක් මේකෙදීත් බලාගන්න පුළුවන්. කතාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. walking dead එකේ විදියට තමා කතාව යන්නේ. කතාවේ චරිත ටිකක් අදුන්වලා දෙන්නම්කෝ. ආ ඒක නෙමේ….මේකේ අර Warm Bodies එකේ හාදයා වගේ කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම walking dead එකේ නැති සෙට් එකකුත් ඉන්නවා. walking dead එකේ කට්ටියව විතරක් අදුන්වලා දෙන්නම්කෝ.
- Dave Sheridan- (රික් ග්‍රයිම්ස්ගේ චරිතය)-හැබැයි මේකේ ඔහුගේ නම ශෙරිෆ් ලින්කන්.
- Mason Dakota Galyon- (කාල්)-මේකෙදී කාලුත් කියනවා.හැබැයි මෙයා කැමති ක්‍රිස් කියලා කියනවට.
- Andrew Pozza- (ඩැරල්)-මේකේදි නම ඩාර්නෙල්.
[button link=”https://goo.gl/v59jGz” type=”icon” “center” newwindow=”yes”] 1.07 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1603 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan sub ekata..
thank you for the sub saho..
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks bro, sinhala sub LED tv eke balana widiyak dannawada…
Fast & Furious එකෙත් මේ වගේ එකක් ආව නේ? බොහොම ස්තුතියි උපසිරැසියට.
නියමයි නියමයි ඉසුරු සහෝ
අනිවා සුපිරි කොමඩියක් වෙන්න ඕනේ නේ
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
තැන්ක්ස් බන්
tnks mcn balanna on patta athi
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි….එල ෆිලුමක් වගේ…
සබ් එකට තැන්ක්ස්..
Patta Bro ada Mama 1st