MENU

AllMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඉසුරු දිල්ශාන්එළකොමඩියක්චිත්‍රපටිබටහිර

The Walking Deceased (2015) with Sinhala Subtitles | සොම්බි වසංගතය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
The Walking Deceased 2015

 

ඔන්න මෙදා පාර මං සුපිරි කොමඩියක් තමා අරන් ආවේ! මෙම චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ මාර්තු මස 20වෙනිදා. හැබැයි ඉතින් ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ දැන් ටික දවසකට කලින්. වැඩේටනම් දවස් හතරක් විතර ගියා. මොකද සමහර වචන වලට ගූගල් එකේ පිහිට පතන්න උනා නොවැ.
 

කතාව ගැන කිව්වොත් මේක parody ෆිල්ම් එකක්. parody ෆිල්ම්ස් කියන්නේ යම් චිත්‍රපටයක් හෝ කතාමාලාවක් අලලා කෙරෙන හාස්‍යමය අණුකරනයක් නොවැ. සරලව කිව්වොත් කොමඩි කොපියක් නොවැ. ඉතින් මේක අපි කවුරුත් දන්න කතාමාලාවක් වන The Walking Dead කතාමාලාවේ parody ෆිල්ම් එක. The Walking dead කතාමාලාව ඉතින් හැම කෙනෙක්ම වගේ දන්නවනේ. ඉතින් මේකෙදී ඒ කතාමාලාවේ වගේම සෙට් එකක් මේකෙදීත් බලාගන්න පුළුවන්. කතාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. walking dead එකේ විදියට තමා කතාව යන්නේ. කතාවේ චරිත ටිකක් අදුන්වලා දෙන්නම්කෝ. ආ ඒක නෙමේ….මේකේ අර Warm Bodies එකේ හාදයා වගේ කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම walking dead එකේ නැති සෙට් එකකුත් ඉන්නවා. walking dead එකේ කට්ටියව විතරක් අදුන්වලා දෙන්නම්කෝ.

 
  • Dave Sheridan- (රික් ග්‍රයිම්ස්ගේ චරිතය)-හැබැයි මේකේ ඔහුගේ නම ශෙරිෆ් ලින්කන්.
  • Mason Dakota Galyon- (කාල්)-මේකෙදී කාලුත් කියනවා.හැබැයි මෙයා කැමති ක්‍රිස් කියලා කියනවට.
  • Andrew Pozza- (ඩැරල්)-මේකේදි නම ඩාර්නෙල්.
 
තව තව කට්ටිය ඉන්නවා ප්‍රධානවම walking dead එකේ ඉන්න කට්ටියව තමා හැදින්වූයේ. මිනිත්තු 88ක් පුරා හොදට හිනාවෙවී බලන්න පුළුවන් ෆිලුමක්. ශෙරිෆ් ලින්කන්(රික්) එහෙම මේකෙදි නම් මාර පිස්සෙක්, ඩාර්නෙලුත්(ඩැරල්) ඒවගේම තමා. එහෙනම් කට්ටියටම ෆිලුමත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. walking dead බලපු අයනම් අනිවා බලන්න. ඒවගේම ඉංග්‍රීසි උපසිරැසිය ආපු ගමන් ලබාදුන්න සමීර චතුරංග අයියටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු!

 

හැමෝටම ජයවේවා!

The Walking Deceased-(2015) on IMDb

 

 

[button link=”https://goo.gl/v59jGz” type=”icon” “center” newwindow=”yes”] 1.07 GB කොපිය මෙතනින් බාගන්න[/button]

9A416AD0E49C6974A4687736C6699EE92B7CCC9A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1603 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

12 thoughts on “The Walking Deceased (2015) with Sinhala Subtitles | සොම්බි වසංගතය! [සිංහල උපසිරසි සමඟ]

  • thanks machan sub ekata..

    Reply
  • thank you for the sub saho..

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks bro, sinhala sub LED tv eke balana widiyak dannawada…

    Reply
  • කැලුම් ගුණසේකර

    Fast & Furious එකෙත් මේ වගේ එකක් ආව නේ? බොහොම ස්තුතියි උපසිරැසියට.

    Reply
  • නියමයි නියමයි ඉසුරු සහෝ
    අනිවා සුපිරි කොමඩියක් වෙන්න ඕනේ නේ
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • තැන්ක්ස් බන්

    Reply
  • tnks mcn balanna on patta athi

    Reply
  • නියමයි….එල ෆිලුමක් වගේ…
    සබ් එකට තැන්ක්ස්..

    Reply
  • Patta Bro ada Mama 1st

    Reply

Leave a Reply to kanthaDLA Cancel reply

Your email address will not be published. Required fields are marked *