MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඋදයංග සම්පත්එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Walking Dead [S10 : E09] Sinhala Subtitles | ජීවිතය හෝ මරණය..! [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.7/10. From 31 votes.
Please wait...

ආයුබෝවන්..!

ඔන්න ඉතිං ආපු දවසෙම සබ් එක කරල ඉවර කළා. 2019 නොවැම්බර් මාසෙ අග සතියෙ තමයි TWD Mid Seasonal Break එක ගත්තෙ. ඉතිං ඊට පස්සෙ ඔන්න ආයෙත් මාස තුනකට විතර පස්සෙ කතාව ආරම්භ වුණා. මෙතැන් ඉඳල සතියකට කතාංගය බැගින් ඉතිරි කතාංගයන් 7ත් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි. මොනව වුණත් මගේ පුද්ගලික මතය නම් ඇල්ෆා වටා ගෙතෙන මේ කතාව දැන් ඇදෙගෙන ආපු ප්‍රමාණය සෑහෙන වැඩියි. මොකද කිව්වොත් දැන් දැන් ජීව ගුණය සිඳෙන ලකුණු තමයි මේ කතා මලාවෙත් පෙන්නුම් කරන්නෙ. ඒ කෙසේ වෙතත් අපි තාමත් ඉතිං මේක බලාගෙන යනවනෙ. එහෙනම් මතක් කරගමු අටවැනි කතාංගයේ මොකද්ද වුණේ කියල.

ඉතිං අවසාන කතාංගය ඇතුළෙ අපි දැක්කෙ ගැමා ලබා දුන්නු තොරතුරු අනුව ඩැරල්, කැරොල්, ඇරොන් ඇතුළු පිරිස යනව ඇල්ෆා රඳවගෙන ඉන්න මළවුන් රැළ හොයාගෙන විනාශ කරන්න කියල හිතාගෙන. මේ දේ මෙහෙම වෙන්න කලින් ඩැරල් සහ කැරොල් ප්‍රාණ ඇපකාරයෙක් අල්ල ගත්ත නමුත් හිරකාරය මැරෙනව වස දීමක් නිසා, ඒ වගේම හොර දොස්තර කෙනෙක් විදියට ඇල්ෆාට වැඩ කරපු ඩාන්ටේ සිඩ්ඩික්ව අමු අමුවේ මරල දැම්ම. හැබැයි ඉතිං ඩාන්ටේගෙ ඉරණම විසඳුණේ නොහිතපු විදියට, ගේබ්‍රියල්ගෙ අතින්. ඒ වගේම ලිඩියා මේ වෙනකොට අතුරුදහන් වෙලා ඉන්නෙ. නීගන් ඇල්ෆාගෙ සගයෙක් වෙමින් පවතිනව. මේ සිද්ධි අතරෙ තමයි කට්ටිය ගැමාගෙ විස්තර අනුව සීමාව හරහා ගිහින් නැෂනල් කැලෑව ඇතුළට යන්නෙ. මෙහෙම ගියාට පස්සෙ කැරොල් දකිනව ඇල්ෆා ඉන්නව කැලෑව මැද්දෙ. කැරොල් ඉහිළුම් නැතුව ඇල්ෆා පස්සෙ ගිහින්, ඩැරල්, ඇරොන් ඇතුළු ඔක්කොම ගිහින් ලොකු ආවාටයක් ඇතුළෙ හිර වෙනව. නිකම්ම නෙවෙයි එළියට අඩියක් තියන්න බැරුව මළවුන් පිරුණු ආවාටයක.

අද කතාංගය මූලිකව ගෙවෙන්නෙ මේ පිරිස මේ ගුහා ආවාටයෙන් ගැලවෙන්න දරණ අසීරු උත්සාහය එක්ක. මළවුන් වගේම මුමුණන්නන් නිසා ඇතිවෙන බාධා වගේම, මේ පිරිසට භූමියේ පිහිටීම ඉතාම අවාසි සහගත තත්වයක් උදා කරනව. ඒ අතරෙ කැරොල් කරන තව දරුණු මෝඩ වැඩක් නිසා, කොනී සහ මැග්නා දෙන්නට ජීවිතය අහිමි වීම හෝ ඒ හා සමාන අනතුරකට මූණ දෙන්න වෙනව. ඒ වගේම ඇල්ෆා සහ නීගන් සංයෝජනය අනාගතයට බලපෑම් කරන්න බොහෝවිට ඉඩකඩ තියෙනව. ඒ වගේම ගැමාගෙ ඉරණම මේ වෙනකොට කඩු තුඩක් උඩ තියෙන්නෙ. ඉතිං එතකොට මොකද්ද වෙන්න යන්නෙ? ඔන්න එහෙනම් අද බලාගන්න පුළුවන් ඒ ටික. නැවත උපසිරැසියකින් මුණගැහෙමු. ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9375 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

27 thoughts on “The Walking Dead [S10 : E09] Sinhala Subtitles | ජීවිතය හෝ මරණය..! [සිංහල උපසිරසි සමඟ] (18+)

  • Pramukmili

    Thanxxxxxxxxx bro……………..

    Reply
  • thanks ……………………..

    Reply
  • Tharindu lakshan

    රොසීටා, ඉයුජින්, සිඩ්ඩික්, ගේබ්‍රියල් 4 දෙනා අතර වෙන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්නකෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • සුබපැතුම්..

    Reply
  • Doctor Sleep ෆිල්ම් එකට bluray update කරලා දෙන්න පුලුවන්ද please.

    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Supiri.supiri ..dhigatama dhemu ayye

    Reply
  • pitcher bro

    අම්බෝ තෑන්ක්ස් බන් ආපු දවසෙම් දුන්නු එකට.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Indika Aruna Kumara

    Arpu gaman dunnata bohoma sthuthi….
    Digatama Webrip ekata denna…
    Thanks sub ekata…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ස්තූතියි උපසිරැසියට.
    නීගන් ඉස්සරහට කරන දේ බලන් ඉන්න. කට්ටියම පුදුම වෙයි

    Reply

Leave a Reply to Shamal manojan Cancel reply

Your email address will not be published. Required fields are marked *