The Walking Dead [S07 : E14] with Sinhala Subtitles | අනිත් පැත්ත! [සිංහල උපසිරසි සමඟ]
අද කොටහනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඔන්න ඉවරකරලා ගෙනාවා. බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින් සහ රිචඩ් දෙන්නම ගියවර කොටසේදී මියයනවා. මොනාද සිද්ධවුනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න ඉතින් මෙවර කොටස දිග හැරෙන්නේ හිල්ටොප් වටා. හිල්ටොප් වල සිද්ධවෙන දේවල් වලට අමතරව, මතකයිනේ රොසීටයි සාෂයි නීගන්ව මරන්න සැලසුම් කරනවා? ඔන්න මෙවර කොටසින් මේ දෙන්නා මොනවා කරගනීද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් සාෂයි රොසීටයි නීගන්ව මරයිද? ඒ දෙන්නව අහුවෙයිද? නැත්තන් වෙන දෙයක් වෙයිද? “:-) කියලා කතාව බලලාම දැනගන්ටකෝ. අපි ගියා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15445 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro……
Tnx macho.
Thanks for Sub
Thanks ……………..good luck ………………….
sub elka anne nane bn bn.page not found kiyala anne
උපසිරැසියට බොහෝම ස්තුතියි
ela thanks bro….
15 epiyeth suba ikmanata denna
S15?? ??
sub ekatanam thanx kollo godak 15 awa demu neda
thank You
api wenuwen me karana kapaweemata oyata godak pin Saho…
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you
බොහෝම ස්තූතියි ඉසුරු. එහෙනම් බලමු නේද කෙල්ලෝ දෙන්න මොනවා කරගනීද කියලා? ජයවේවා
නියමයි..සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් එක දියන් මචන්. අාසාවෙන්ම බලන සීරීස් එකක්. තෑන්ක්ස්
Thanks
ස්තූතියි සහෝ…
Thanx සහෝ
Thanks sub ekata
thanks manika
TNX SAHO
Parakku unata kohoma hari dammane ekata godak pin machan thanks
Ikmanat dala… thnx bro
ela bn..isuruwa
Sub ekata thank’s saho. Jayawewaa!
ස්තූතියි සහෝ
ගොඩාක් ස්තුතියි
Parakku ne bro. Thank you sub ekta. Dugatma krmu
Bohoom sthuthiy……..
thanks bro….
සබ් එක දානකම්මයි හිටියෙ…. පරක්කු වෙලා හරි සබ් එක ගෙනාවට ගොඩාක් ස්තුතියි…. ජය වේවා.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela bro… heta idala exam. Ada sub atiwa hari netiwa hari balanawa kiayala hitiye…. pin brooo….!
ස්තූතියි ස…. ඉසුරුවෝ 🙂
නියමයි මචන්,
බොහොම ස්තූතියි