The Walking Dead [S07 : E13] with Sinhala Subtitles | මාව මෙතන වලදාන්න! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් දහතුන්වන එපියත් අරගෙන ආවා. ගියවර කොටස පට්ටනේ? ලොකු තුවක්කු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වුනත් ජේඩිස් ඇතුළු කට්ටියව සටනට එකතුකරගන්න ඒවා ප්‍රමාණවත් වුනේ නෑ. ජේඩිස් නම් කිව්වේ ඒ වගේ දෙගුණයක්වත් ඕනෙ කියලා. කොහොමහරි රික් ඇතුළු කට්ටියට තවත් තුවක්කු හොයාගන්න සිද්ධවෙනවා. කොටස අවසානයේ දකින්න ඇති සාෂායි රොසීටයි එකතුවෙලා මොකක්ද කරන්න හදන්නේ කියලා. මෙවර කොටසින්, අද කතාව ගලායන්නේ රාජධානිය, මෝගන්, එසිකියෙල්, කැරොල් ඇතුළු කට්ටිය වටා. දන්නවනේ මාසයකට සැරයක් ගැලවුම්කරුවන් රාජධානියෙන් කප්පමක් ගන්නවා කියලා. දැන් හැබැයි එන්න එන්න කට්ටියගේ ඉවසීම අඩුවේගෙනනේ එන්නේ. ඉතින් මේ වතාවෙත් මේක සාමාන්‍ය කප්පම් දීමක් වෙන්නේ නෑ. ඒවගේම තමයි අද කොටසේ නම “Bury Me Here”-“මාව මෙතන වලදාන්න” කියන එක. මේක කොහොමද කතාවට සම්බන්ද වෙන්නේ කියලා බලමු එහෙනම්. අද කොටසත් සුපිරි ඈ! එහෙනම් මං ගියා. හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Walking.Dead.S07E13.INTERNAL.720p.HDTV.x264-KILLERS
මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14794 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro……………….
Tnx brooo..
Thanks for Sub
Thanks ……………..good luck ……………………………
නියමයි නියමයි කොල්ලෝ. ජය වේවා
බොහෝම ස්තූතියි ඉසුරුවෝ
බොහෝම ස්තූතියි උපසිරැසියට
උපසිරැසියට බොහෝම ස්තුතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබට තුති බන් දැන් බලන්නේ
බොහෝම ස්තුතියි !!!!!!!!!!
තැනක්ස් මචන්
Tnx bro ✌️
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට Thanks සහෝ එත් ඇයි පොඩි torrent එකක් දෙන්න බැරි?…….
ඕනම hdtv කොපියකට සබ් එක ගැලපෙනවා..www.todaytvseries.com සයිට් එකෙන් අඩු ප්‍රමාණයෙ කොපි හොයාගන්න පුළුවන්..
Sub ekata tnx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
720p,HDtv oonima ekkta hariyana ekk naedda,thxx sahoo
Thank you very much
Sub ekata thank’s saho. Jayawewaa!
Thanks මැනික
Thanks machan sub ekata
Wooww..SBT sthuthiy should..Jm wewa
බොහෝම ස්තූතියි ඉසුරු. ඒ කියන්නේ මේ එපියත් හොඳයි. එහෙම නම් කමක් නෑ. මොකද මම හිතුවේ කලින් කාල් නීගන්ට වැඩ පෙන්නන්න ගිහින් චොර උනා වගේ මේපාර සාෂායි රොසීටයි නාගනියි කියලා. ස්තූතියි ජයවේවා.
koheda bn HDTV ekak thiyenne?
Tnx mchoo
thanks mchan
thanks thanks machoo.. sub eka daanakammai hitiye
thanks machan
බොහොම ස්තූතියි සහෝ
බොහෝම ස්තුතියි සහෝ
Thanks