The Walking Dead [S07 : E12] with Sinhala Subtitles | කැමතියි කියන්න! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් දොලොස්වෙනි එපියත් හනිකට ගෙනාවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.:-) ගියවර කොටසේ නම් සම්පූර්ණයෙන්ම ඉයුජීන්ගේ කතාව තමයි ගියේ. ආයේ මතක් කරන්න දෙයක් නෑනේ. ඔන්න මේ කොටසේ ආයෙත් රික් ඇතුළු කට්ටියව බලාගන්න පුළුවන්. මතකනේ අර ජේඩිස් ඇතුළු එයාගේ කට්ටියව සටනට එකතු කරගන්න රික් එයාලට තුවක්කු ලබාදෙන්න එකඟවුනා. ඔන්න මේ කොටසේ රික් සහ මිෂෝන් තුවක්කු හොයන්න දෙන සුපිරි ගේමක් තියෙනවා. එපිය ගැන කිව්වොත් පට්ටම එපිය ඈ.. ඉතින් වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. කට්ටියම බාගෙන බලන්නකෝ. එහෙනම් වෙනදා වගේ කමෙන්ට් ටිකකුත් ඕනේ ඈ..ඉක්මනින්ම බ්ලැක් සේල්ස් කතාවෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Walking.Dead.S07E12.INTERNAL.720p.HDTV.x264-KILLERS
මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15067 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanxxx bro………….
Tnx macho
Thanks for Sub
Thanks ………………..good luck ………………………
Thanks saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
bro epi 14 aawoo ikmntma sub eka demu isuru bro……. jaya wewa
Sabata thanks.
සබට තුති ඈ
දැන් බලන්නේ
9..11 sub nadda bro…..
Thanks broo
Sub akata bohoma pin Isuru saho….
thanks machan, me yana vidiyta neegan ge seen eka ilaga season ekatath aragena yai wage,
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela thankz bro
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරැසියට බොහෝම ස්තුතියි
mchan sub ekata thnks. kalin eka wage webdl ekata sub eka dunnanm watinwa. mokada bn 1080p ekama 281MB bn. next eka ehma karahanko. anyway thanks mchan sub denwata. elama..
thanks Isuru. ela kollekne.
Thanks bro…
size eka lokui
Niyamai bro.. oya hodata karanaw
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thankz machoo
Ty Malli.Gdk Pin….
මේ කොටස සුපිරි. ඊලග කොටස මීට වඩා පහර වෙයි.
සබ් එකට ස්තූතියි සහෝදරයා
HDTV දීලා නේ? එළ එළ. ස්තුතියි සහෝ උපසිරැසියට.
ස්තුතියි සහෝ සබ් එකට
thankZZZZZZZZ bro!!!!!!!!!!!!!
thanks bro..
Thanks
Tnx Mchoo
thnqqqqq brvvvvv
Thank you bro
ela bro thnkx sub ekata
good luck
පට්ටයි? එහෙම නම් කමක් නෑ. පසුගිය කොටස පට්ට විකාරයි. ස්තුතියි ඉසුරු ඉක්මනිම සබ දුන්නාට. ජයවේවා
ela macho
Jaya wewa macho
එලම මචන්..
බොහොම පින්..
HDTV කොපියටම දිගටම දියන් මචෝ..
ජය…!!!!
Bohoma ස්තුතියි subata… jaya wewa..
සබ් ekata thanxx….
thanks bro
ඉක්මනින්ම සබ දුන්නට තැන්ක්ස් බ්‍රෝ. ඔබට ජය.
thanks bro ikmanin genawata
Ado thankss ban.. daanakalmai hitye ban sirawatama
Thanks මචන්
Sub ekata thank’s saho. Jayawewaa!
Koi weleda danne kiya kiya balan hitiye mam hithuva dan dai kiyala thanks.