The Walking Dead [S07 : E10] with Sinhala Subtitles | අළුත් යාළුවෝ! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් දහවෙනි කොටහ අරගෙන ආවා! එහෙනම් ඉක්මනට දෙන්න ඕන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ගියවර කොටසේදී රික් ඇතුලු කට්ටියට එසිකියෙල්ව මුනගැහුනා. හැබැයි රික්ගේ යෝජනාවටනම් එසිකියෙල් එකඟවුනේ නෑ. කොහොමවුනත් ඩැරල්ව ආරක්ෂාවට රාජධානියේ තියලා කට්ටිය පිටත්වෙනවා. ඒවගේම ගියවර කොටස ආරම්භයේම දැක්කා ගේබ්‍රියෙල් ගබඩාවේ බඩුත් අරගෙන කොහෙද යනවා. ඉතින් මේ ගැන හොයලා බලද්දී රික්ට ගේබ්‍රියෙල් ලියපු දෙයක් හම්බවෙනවා. ඒකේ තිබුනේ BOAT(බෝට්ටුව)කියලා. මතකද කලින් රිකුයි ඇරොනුයි බෝට්ටුවක් ඇතුලේ තිබිලා බඩු වගයක් හොයාගන්නවා?. ඉතින් මේකෙන් රික්ට තේරෙනවා ගේබ්‍රියෙල් පණිවිඩයක් තියලා ගිහින් කියලා. ඉතින් ඊට පස්සේ බෝට්ටුව තියෙන තැනටත්, එතනින් තව ඈතටත් රික් ඇතුළු කට්ටිය යනවා. මෙතනදී තමා කට්ටියට අලුත් පිරිසක් මුන ගැහෙන්නේ. හැබැයි රික්ගේ මූනටනම් එකපාරටම හිනාවක් තමයි ආවේ. 🙂
මෙවර කොටසින්, කවුද මේ කට්ටිය? රික් ඇතුළු කණ්ඩායමට මොකද වෙන්නේ? කියන ඒවා දැනගන්ට පුළුවන්. ආ..ඔන්න රික්ට මේ වතාවේ ආයුධ සන්නද්ධ සොම්බියෙක් එක්කත් හැප්පෙන්න වෙනවා.:(). කට්ටියගෙන් එහෙනම් කලින් කොටසට දුන්නා වගේම කමෙන්ට් ටිකක් බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16729 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx
Thanx bro………….
Thanks for Sub
Thanks …………….good luck …………………………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
Sub eka danne nadda???
E11 sub ekath elakiri wage denwada?
11 sub eka Ikmanata damuda sahooooo
thx bro
11 epiyath danndo
එල මචං, සබට ස්තූතියි.
thanks bro elaaaa
thx broo
Tnx mcn sub ekta.ub patta waddek.ub me krna wade gdk hodai bn
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro
Thankx sahoo
Thankx sahoo
උපසිරැසියට බොහෝම ස්තුතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sub ekata thank’s saho. Jayawewaa!
සබට බොහොම පින් සහෝ.
ජය වේවා…!
tanq ikmanatama sub dunnata jaya wewaaa
Thanx සහෝ sub එකට…
Thanks brooo elama thnk you hadwathinma ankanmai htye…thnk you thank you
Sub akata tnx saho. Obata jaya!!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි…!
ස්තුතියි…! ටක් ගාලා සබ් එක දුන්නට….
ඉක්මනින්ම සබ් එක දුන්නට බොහෝම ස්තුතියි සහෝ…………
ජයෙන් ජයම ජයවේවා………
thx thx sahoo elahmaa…
Tnx mcn godak asawen balana kathawak
Love you සුදූ ❤️❤️❤️❤️❤️❤️❤️
ඉක්මනින්ම සබ් එක දුන්නට ගොඩක්ම ස්තුතියි සහො…… ජය වේවා…..
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
Thanks machowwww jaya wewa…..
nice work
Thank you bro
Thanks
Tnx mchoo denakal iwasillak nethuw hitye tnxxx
ela….. thanks……saho……..
ela bro
බොහෝම ස්තූතියි ඉසුරු. ආයුධ සන්නද්ද සොම්බීයෙක්? මේ පාර එහෙමත් එකෙක් ඉන්නවද? ඒ කියන්නේ රික් ගොයියාට ලේසි වෙන්නේ නෑ වගේ. ජයවේවා