The Walking Dead [S07 : E07] with Sinhala Subtitles | දුම් දමන අළු යට ගිණි [සිංහල උපසිරසි සමඟ]
මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව එක කොටසයි ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා.
කට්ටිය තරහ නැතුව ඇති කියල හිතනවා. සමාවෙන්න ඕන සබ දෙන්න පමා උනාට, බදාදා තමා සබ ඉවර කලේ සයිට්ස එකේ අවුලක් නිසා තමයි සබ් එක දෙඅන්න පරක්කු උනේ මේ තරම්. සදුදා දවල් දවසම වගේ සබ් එකක් එනකම් බලන් හිටියා, සබ් එකක් ආවේ හවස හතරට පහට වගේ, ඉතිං රෑ වෙනකොට සේරම ඉවර කරගන්න උනෙත් නෑ, අඟහරුවාදා දවසම වැඩ වලට හිරවුනා මොනා කරන්නද ඉතින් කොහොමින් හරි සබ් එක අරන් ආව සැහෙන්න ඔට්ටු වෙලා 🙁 අද කතාව පැයකට වඩා තියනව ඔන්න, මොකද කතාව සැහෙන ප්‍රමනයාක්ට උණුසුම් කරවන්න ඕනවෙලා නිෂ්පාදක කණ්ඩායමට, අද ඉතින් ආයේ උණුසුම පටන් ගන්නවා, මේ වෙනකොට රික්ගේ කණ්ඩායම තැන් තැන් වල ඉන්න විදිය පැහැදිලිව පෙන්නලා ඉවරයි, ඒ වගේම නිගන් නිසා අපහසුතාවයට පත්වෙලා ඉන්න තවත් කණ්ඩායම් සෑහෙන ප්‍රමාණයක් තියන බව රික් නොදන්නවා උනාට දැන් අපි දන්නවා 😀 අද කාල් පණ්ඩිත වැඩක් කරනවා එකේ ප්‍රතිපලය සැහෙන දරුණු වෙන්න පුළුවන් කියල විතරක් කියමින්, ලබන සුමානේ අනිවාර්යෙන්ම සදුදා උපසිරස ලබාදෙනව කියල පොරොන්දු වෙමින් මේ අවුරුද්දේ විකාෂණය වෙන කොටස් වලින් අවසාන කොටසට කලින් කොටසින් මේ විදියට සමු ගන්නම්, හැමෝටම ජය 😀
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16666 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/vima-1651511.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro……………
Thanks for Sub
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
පරක්කු වුනාට අවුලක් නෑ. උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
කමිමැලි..කමිමැලි..කියුවට,wormup පටන්ගන්නයි හදන්නේ..☺
ස්තුති විමෝ..උපසිරසට..
Ai dan torrent link denne naththe?. puluwan nam links denna. naththan honda torrent site ekaka nama kiyanna. monawa unath sabata thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Elamaiii
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
Parakku unath kamak na ban anivaryen sub eka dapan hode. Ubala okkotoma jaya. …… j.p
Godak pin Vima.
බොහෝම ස්තූතියි !!!!
Thnx bro ..mekata abbahi wela KJ walata set una qage tama.. sub eka enakal balan hitiya..thx
ela ayya……… thanx…..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
»»»»» තැන්ක්ස් මචන් සබ් එකට «««««
Thankx bro…
ස්තූතියි විමා. සබ දෙනකල්ම හිටියා මේ කොටස බාගන්න. මොකද නැත්නම් සබ නැතුව හරි බලන්න හිතෙන නිසා. එහෙනම් ජයවේවා
Thank you
පරක්කු වුනාට අවුලක් නෑ…දෙන එක ලෙසටම දෙනව කියල දන්නව නේ..
ස්තූතියි
අද නම් පොඩ්ඩක් පරක්කුයි සහෝ…….
මොනා උනත් සබට ස්තූතියි සහෝ…….
ස්තූතියි සබ් එකට….!!!!
Thanks
ස්තුතියි සහෝ සබ් එකට
thanq dude, parakku unane tikak aulak na thanx
jaya wimo
Thaxx bro
සබට බොහෝම ස්තූතියි විමා අයියේ…ජයවෙවා,,!!!
Ela saho
Thanks bro…
T HANX BRO