The Walking Dead [S07 : E04] with Sinhala Subtitles | මම නෙමේ තවදුරටත් ප්‍රධානියා [සිංහල උපසිරසි සමඟ]
පරක්කුයි නේද හොඳටම, මොනා කරන්නද. මේ ටිකේ සැහෙන කාර්යබහුලයි ඊළඟ මාසෙම වගේ හෙලවෙන්නවත් වෙන්නේ නෑ ඒ නිසා අපේ අය දෙතුන් දෙනෙක්ට වදෙඅ පැවරුවා. සමාවෙන්න ඕන වුන පමාවට.. ගියසුමානේ අපේ සහෝදරයෙක් අහල තිබ්බේ ජුඩිත්ට මොකද උනේ කියල, ඔන්න ද පුළුවන් ඒක බලාගන්න. ඒ විතරක් නෙමේ මේ වෙනකම් ජුඩිත් ගැන කියපු නැති දෙයක් අද රික් කියනව. ඒ වගේම අද නිගන් හදිසියේම ජනපදයට එනවා. ලබන සුමානේ වෙන සහෝදරයෙක් කතාව අරගෙන ඒවී. හරියට වෙලාවට, නැවතත් සමාව මේ වගේ පමා උනාට. ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21403 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/vima-1651511.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Episode 04 sub ekane thiyennee episode 05 eka wenuwata
TWD S7 E5 eke sub naha. eken enne S7 E4 eka,
ko bn season 7 eke 5episode Sub ?
S7-E5 sub eka nedda
7-5 sub eka nedda
Ko bn 7-5 sub eka
E05 sub nada
Thanx bro………………
sub na brdh
කෝ බන් පස්වෙනි එපියට sub ??
Sub nane bn
Thanks for Sub
Thanks
Episode 5 එකේ සබ් එක ඩවුන් වෙන්නෑ නෙහ්
බොහොම ස්තූතියි සහෝ
බොහෝම ස්තූතියි උපසිරැසියට
thnx machn
ස්තූතියි පමා වෙලා හරි උපසිරෑසි ලබා දුන්නට…අපි දාන කොමෙන්ට්ස් කියවන එකටත් විමාට තුති…මට තිබුන ප්‍රශ්නයක් ඈහුවෙ…කෝ ජුඩිත් කියල…සබ බාගත කරගත්ත..රෑට බලන්න ඕනි…
thanz mchn sub ekata…
thankx machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි බ්‍රෝ,. ජය,. ආපහු ස්තූති කරනව වෙබ් සයිට් එක හදාගන්න වෙහෙස අරගෙන් නැවත සබ් දෙන්න පුලුවන් වෙන එකට,.
sub ekata tnxx mchooo… webzait eka blok wela tubuna hinda dan thama sub eka ganda puluwa unee
Patta bn sub ekata site ekath down khoma hari 24hrs walin aye goda awa atthema supiri bn ublage kale api wenuwwenuwen waya karala me karana wadeta godakkk pin bn
Thanks
Thanks machan maga balagena hitiye ban sub eka danakam
Late unata awlak na. Sub aka dunnata godaaaakkk pin. Good luck for your higher education!!!!
Sub eka parakku welaa hari dunnata tnxx tnxxx mchooo
එල
ඉස්සරහට මොනා වෙයිද කියලා හිතාගන්න බෑ. බොහොම ස්තුතියි උපසිරැසියට.
පරක්කු uනාට කමික් නැ.
සබට බොහෝම ස්තූතියි සහෝ..ජයවෙවා…!!!!
මමනං කලින් ඉඳල සීසන් තුනේදිම දැනං හිට්යෙ ජුඩිත් ශේන්ගෙ කියල. සීසන් 1දිම ලෝරියි ශේනුයි දෙන්නා වැඩේ කරනවා පෙන්නනවනෙ. ආයෙ වෙන මොන කතාද ඉතිං ජුඩිත් ගැන.
සබ් එකට ස්තුතියි. ජයවේවා
Mcn VIMA sub eka denakn dawas ganak bala bala hhitiye bn ,ubalage wadat thiyagana mehema hari sub eka dipu ekata tnx mcn ubala wadat thiyagena me karana wadeta ,good luck ohoma karagena yamu
Thanks Vima….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
poddak parakku unata aulk na kollo. sub eka dunnata godak pin machan. thankx. digatama sub dipan bro
එල බං පරක්කු උනාට කමක් නෑ සබ දැම්මානෙ
බොහොම සතූතියි විමෝ
ස්තුතියි සහෝ සබ් එකට